ලංකාවට S12 ආව කියල ගොඩ දෙනෙක් දන්නවනෙ.නැවෙන් ගෙනත් බාන කොටම අපේ සජී ත්රෙඩ් එකකුත් දැම්මනෙ.

තවත් අය දාන්න ඇති.මම දැක්කෙ නෑ.කෝච්චි ගැන වැඩි උනන්දුවක් නැති අය නම් ඉතිං S12 කිව්වට දන්නෙ නෑ.ඒත් ප්රවෘත්ති වලට එහෙම දකින්න ඇතිනෙ අලුතෙන් නිල්පාට කෝච්චි වගයක් ගේනවා.

මුලින්ම ගෙනාවෙ S12 කට්ටල යොදා ගත්තෙ කැළණිවැලි මාර්ගයට.ඊට පස්සෙ තමයි උඩරට මාර්ගයට විශේෂයෙන්ම සැකසූ S12 කට්ටල ලංකාවට ආවෙ.උඩරට මාර්ගයේ සාර්ථක පරීක්ෂණ චාරිකාවකින් පස්සෙ ඔන්න ප්රථම වරට S12 බලවේග කට්ටල දුම්රියක් මගී දුම්රියක් විදිහට නානුඔය දක්වා ධාවනය කරන්න පටන් ගත්තා.ඒ පසුගිය 19 වෙනි සිකුරාද.

ඔන්න අහම්බෙන් වගේ ඒ ගමනට එක් වෙන්න අපිටත් අවස්ථාව ලැබුනා.අපි කිව්වෙ මායි කඩියයි.
අපි වෙන ගමණක් ගිහින් අහම්බෙන් තමයි නානුඔයෙන් මේකට සෙට් වුනේ.
එලකිරියෙ කෝච්චි කිව්වොත් ඉතිං පෙරේරනෙ.මේකත් එහෙමයි.මේ ත්රෙඩ් එකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕනෙ මිස්ට පෙරේරට.මෙහෙම එකක් එන බව එන වෙලාව හැම දෙයක්ම හොයල දීල හැමතිස්සෙම කෝල් කර කර අපිව මේකෙම එවන්න අපිට වඩා උනන්දු වුනේ පෙරා.

කෝච්චිය කොළඹින් 8.50 ට පිටත් වුණා කියල පෙරා කිව්ව.ආපහු නානුඔයෙන් පිටත් වෙන්න තිබුනෙ හවස 2.50 ට.අපි හවස 1 ඉඳන් බලා ඉන්නවා මූ එනකම්

නානුඔය ඔය වෙලාවෙ ඕක එනකම් බලං හිටියෙ අපි දෙන්න විතරමයි.

අලුත් එකක් හින්ද කවුරුත් දන්නෙත් නෑ.අනික හැමෝටම අපිට තරම් අමාරුවකුත් නෑ

ඔය ඉන්න අතරෙ කඩියා උඩුපුස්සැල්ලා පාරෙ මාර්ක් එක හොයන්න පෙරාට කෝල් ගගහ මුලු ස්ටේසම වටේම ඇවිද්දා

ස්ටේසමකට වෙලා රේල්පාර දිහා බලං ඉන්න එකත් කොච්චර සැපක්ද

කෝච්චියෙ නිකං එක්ක යන්නෙ නෑනෙ.අපි ටිකට් ගත්තා

ආසාවට සහ ආයෙ කවද යන්නද කියල පලවෙනි පන්තියෙන්ම ගත්තා ඉතිං
ඇස් නිල්වෙනකම් බලං ඉන්නවා බුවා නෑ.මෙතනින් මතු වෙන්න එපැයි කොයි වෙලේ හරි.

ඔතනින් එහෙ මෙහෙ ගිය නිල්පාට ලොරි වලටත් දෙතුන් පාරක්ම රැවටුනා

ඔන්න අලුත් හෝන් සද්දයක් එක්ක මතු වුනා බඩු.

විකාරෙන් වගේ ගත්තට මේව ඓතිහාසික පින්තූර.S12 දුම්රියක් මගී දුම්රියක් හැටියට නානුඔයට සේන්දු වෙන පලවෙනි අවස්ථාව.

කොහොමද නිල

නානුඔයට කෝච්චි එන එක මැජික් එකක් නෙමෙයි.ඒත් එදා එතන හිටිය හැමෝටම මේක නම් මැජික්