rep++
elakiri



thanks bro. meka kawada indalada badullata danne?
patta+4


ammata siri math ennw neh


අෆ්ෆටසිරි කිව්වලු මෙය එහෙනම් වැඩේට බැහැලා..... මරු මරු උඹලා දෙන්නට නියම චාන්ස් එකක්නේ ලැබිලා තියෙන්නේ...... (පෙරාට පිං දීපල්ලා මේ කරගත්තු පින්බල මහිමයෙන් ලබන ආත්මෙත් පෙරා කොච්චියක්ම වෙයං කියලා.....)
මටත් පොඩි ආඩම්බරයක් ආවා ලාවට වගේ මොකද මෙයා ලංකාවට ගොඩබහිනවා මුලින්ම මමනේ හතරවටේ ප්‍රසිද්ධ කලේ....![]()






ඔන්න අහම්බෙන් වගේ ඒ ගමනට එක් වෙන්න අපිටත් අවස්ථාව ලැබුනා.අපි කිව්වෙ මායි කඩියයි.
අපි වෙන ගමණක් ගිහින් අහම්බෙන් තමයි නානුඔයෙන් මේකට සෙට් වුනේ.
