2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපොයි බ්ලැකා විශ් කරලා දැම්මේ අවුරුදු ගානකට කලින් ආගන් කරපු මික්ස් එකක් නේ ..:baffled:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා

    නුහුරු නුපුරුදු හීන අරන්
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා

    එල එල එල ඔහොම යාන්
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    CongrtZzzz for 27000+ posts..
    musicsister2.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    නාරි බන්z පච්චෙකුත් ගහලා තිබ්බා
    අයිඩී එකත් තිබ්බා

    පස්සේ කතා කරමු ඔය ගැන...........
    නැත්තං දෙන්නම බෑන් වෙයි............
    පච්චේ.................
    :lol::lol::lol:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අපොයි බ්ලැකා විශ් කරලා දැම්මේ අවුරුදු ගානකට කලින් කරපු මික්ස් එකක් නේ ..:baffled:

    mokak hari sinduwak ne ban ahagena hitu
     
    Last edited:
    Status
    Not open for further replies.