ok ok akke anna ehma ennako
එපා!!!!.........

අම්මෝ සැර..
![]()



පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා
නාරි බන්z පච්චෙකුත් ගහලා තිබ්බා
අයිඩී එකත් තිබ්බා



අපොයි බ්ලැකා විශ් කරලා දැම්මේ අවුරුදු ගානකට කලින් කරපු මික්ස් එකක් නේ ..![]()
awulak ne ithin mona unath song eka fatta lassanaine
සිංදුවෙ කියන වචනත් ලස්සනයිනෙ.