oya lankawe custom eke magulak newei ban ape un badu aran polu thiyala refund gaththa ewai wipakaමම phone එකක් ගෙන්නන්න කලින් seller wa contact කරලා ඒ ගැන විස්තර අහනකොට seller ලංකාවට ship කරනවා කියල තිබුනට කියපු දේ තමයි මේ.ඉස්සරහට ebay එකේ හැම seller කෙනෙක්ම මෙහෙම ලංකාවේ custom එක ගැන කියයි.ලංකාවට shipping කරන ඒවා නවත්තන්න එච්චර කල් යන්නේ නැති වෙයි වගේ![]()
'dear friend,
i am sorry, because the Sri Lanka custom is too strict and too slow, and a lot of Sri Lanka customers cannot receive it, in order to save your money and we don't want waste your time, we decide not to send the item to Sri Lanka,hope you can understand, thanks
have a nice day!'








