මේක නම් හරි වැදගත් නූලක්, මම කියන්න යන්නේ මට ඊයේ වෙච්ච වැඩක්.... මගෙත් ගොන් කමතමයි ඉතින්... මට වැඩකට SMD LED strip ඕන වෙලා එකපාරක් ebay එකෙන් ගෙන්න ගත්ත රුපියල් 1600යි ගියේ ගෙදරටම එන්න... බට් මගේ වෙඩේට ඒටික මදිවුනා ebay එකෙන් ගෙන්න ගන්න ටිකක් දවස් යන නිසා ගියා පෙටා, යාලුවෙක් කලින් දවසේ ගිය නිසා මම උට කිවුව තිබ්බොත් ගනින් කියල... ඉතින් උත් ඕක අහල 1800යි කියල ඌ ගව එච්චර සල්ලි තිබිල නැති නිසා තමයි මට යන්න උනේ... මමත් ගියා මුලින් ම ගියේ වික්‍රම ප්ලස එකේ digital electronics එකට එක විතරයි සිංහල මුස්සයෙක් ගේ කඩේකට තියෙන්නේ.. එකේ මට ඕන colour eka තිබ්බේ නෑ තිබ්බ පාට දෙන්නම් කිවුවේ 1400කට එපාර හැම කඩේකම ඇහුව පර හම්බයෝ කියන්නේ ගිනි ගණන් රුපියල් 2500යි 2800යි එහෙම.. ඉතින් මගේ යාළුවා කලින් ගියපු 1800ත තිබ්බ හම්බ කඩේටත් ගියා.. බොලේ උනුත් කියපි 2200යි කියල ..!!!... මම කීවා 1600 ට දෙනවද කියල ... ඌ කියපි බොස් හෝල් සෙල් price thamayi කිවුවේ ඕන නම් 2000 ට දෙන්නම් ..අන්තිම... මොනවා කොරන්නද වැඩේ හදිස්සිය නේ මමත් ඉතින් අරන් අවා මී නාම්බා වගේ...මට කියන්න ඕන මෙච්චරයි.. electronic බඩු ගන්න පෙටා යනවනම් අත්‍යවශ්‍ය දෙකට ඇරෙන්න හම්බ shops වලට යන්න එපා..උන් අපිව පුදුම විදිය ට ගසා කනවා ඒමදිවට රස්තියාදු කරනවා...
වික්‍රම ප්ලාසා එකේdigital electronics එක හොදයි .. තව එකේ එකක් තියෙනවා prince electronics kiyala මුස්ලිම් උනාට එකත් නරක නෑ (හොද දේට හොඳ කියන්න එපැයි)
(චීන්නු අපිට ගෙදරටම එවන්න රුපියල් 1600ක් ගන්න දේම පර හම්බයෝන්ගේ කඩේකට ගිහින් ගන්න රුපියල් 2000ක් දෙන්න උනා)