SL Blacklisted Companies

lasa1106

Member
Apr 26, 2012
626
197
0
unity plaza - PC house

oke aya lankavata badu gennala assemble karanava..... ..... unity plaze eke thiyene computer shops hugakma vikunanne PC HOSUSE EKEN ganna badu.....

eka nisa UNITY PLAZY nam yanna epa...........

original brand kiyala vikunnane okun assemble karana eva.
...
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්
    :shocked::lol::lol:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    525045_519913021354530_1422000474_n.jpg
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඉස්සර ඩොකෙක් හිටිය බ්‍රයන් සමරසිංහ කියල, doctor B ද මොකක්ද මන්ද කියල clinic එකක් දාගෙන හිටියේ පිටකෝට්ටේ හන්දියේ. මගේ මුනේ පොඩි පැල්ලමක් ඇවිත් office එකේ බුරුවෙක් කියපු නිසා ඌ ගාවට ගියා බෙහෙත් ගන්න. මු facial වගේ මොකක්ද මගුලක් කරා පැය ගානක් තිස්සේ, මුණ damage උනා :shocked:. පස්සේ බම්බලපිටියේ ඉන්න වෙන skin specialist කෙන්ක්ට පෙන්නලා වැඩ කෑලි ටිකක් දාල යාන්තම් මුණ හදා ගත්ත :cool:. බ්‍රයන් කාරයාගේ වැඩේ නිසා සතියක් office යන්නත් බැරි උනා රුපියල් 30,000 කටත් කෙල උනා. බම්බලපිටියේ ඩොකා ඒ විදියට ගසා කෑවේ නෑ. මේ සිද්දිය උනේ 2004 දී විතර මට මතක හැටියට. ඌ තාමත් එතන ඉන්නවනම් පැත්ත පලාතක යන්නෙපා, හොර වෙදෙක්ද කොහෙද බොරු posh එක පෙන්නගෙන හිටියට.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,434
    908
    113
    Negombo paththe thama
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්

    :lol::lol::lol::lol:
     

    samel appu

    Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    මේක නම් හරි වැදගත් නූලක්, මම කියන්න යන්නේ මට ඊයේ වෙච්ච වැඩක්.... මගෙත් ගොන් කමතමයි ඉතින්... මට වැඩකට SMD LED strip ඕන වෙලා එකපාරක් ebay එකෙන් ගෙන්න ගත්ත රුපියල් 1600යි ගියේ ගෙදරටම එන්න... බට් මගේ වෙඩේට ඒටික මදිවුනා ebay එකෙන් ගෙන්න ගන්න ටිකක් දවස් යන නිසා ගියා පෙටා, යාලුවෙක් කලින් දවසේ ගිය නිසා මම උට කිවුව තිබ්බොත් ගනින් කියල... ඉතින් උත් ඕක අහල 1800යි කියල ඌ ගව එච්චර සල්ලි තිබිල නැති නිසා තමයි මට යන්න උනේ... මමත් ගියා මුලින් ම ගියේ වික්‍රම ප්ලස එකේ digital electronics එකට එක විතරයි සිංහල මුස්සයෙක් ගේ කඩේකට තියෙන්නේ.. එකේ මට ඕන colour eka තිබ්බේ නෑ තිබ්බ පාට දෙන්නම් කිවුවේ 1400කට එපාර හැම කඩේකම ඇහුව පර හම්බයෝ කියන්නේ ගිනි ගණන් රුපියල් 2500යි 2800යි එහෙම.. ඉතින් මගේ යාළුවා කලින් ගියපු 1800ත තිබ්බ හම්බ කඩේටත් ගියා.. බොලේ උනුත් කියපි 2200යි කියල ..!!!... මම කීවා 1600 ට දෙනවද කියල ... ඌ කියපි බොස් හෝල් සෙල් price thamayi කිවුවේ ඕන නම් 2000 ට දෙන්නම් ..අන්තිම... මොනවා කොරන්නද වැඩේ හදිස්සිය නේ මමත් ඉතින් අරන් අවා මී නාම්බා වගේ...මට කියන්න ඕන මෙච්චරයි.. electronic බඩු ගන්න පෙටා යනවනම් අත්‍යවශ්‍ය දෙකට ඇරෙන්න හම්බ shops වලට යන්න එපා..උන් අපිව පුදුම විදිය ට ගසා කනවා ඒමදිවට රස්තියාදු කරනවා...
    වික්‍රම ප්ලාසා එකේdigital electronics එක හොදයි .. තව එකේ එකක් තියෙනවා prince electronics kiyala මුස්ලිම් උනාට එකත් නරක නෑ (හොද දේට හොඳ කියන්න එපැයි)
    (චීන්නු අපිට ගෙදරටම එවන්න රුපියල් 1600ක් ගන්න දේම පර හම්බයෝන්ගේ කඩේකට ගිහින් ගන්න රුපියල් 2000ක් දෙන්න උනා)
     
    Last edited:

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    එහෙම කතා කරන්ඩ එපා සහෝදරය.ඒ කතාව අසාදාරනයි.අපිට දෙවියන්ගේ ආශීර්වාදය තියෙනව.ඒ හින්ද අපේ අය ලස්සනයි.ඒකට ඊරිසියා කරන එක වැරදී නේද?ලස්සන අයට දෙවියන් ආශීර්වාද කරනව.එහෙම වුනාම දෙවියන්ගේ ආශිර්වාදයෙන් පවුල් ජීවිත ලස්සන වෙනව.ඕගොල්ලෝ එකට ඊරිසියා කරන්ඩ එපා.:)
    Mehema kiwwatath tharaha wenna epa.:frown::frown::frown: palaathe inna ba gandai.:growl::growl::growl::growl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    machanla homagama tiyenawa HEELAN MEDICLE SENTER KIYALA PVT HOSPITAL AEKAK.aeke wedi purama karanne boruwa.bade amaruwak hedunat machan BLUD REPORT,URN REPORT ganna kiyanawa.unmai aewa chec karannet.blud aekakata rs 240 gannawa.lede honada wennet neha.

    mama giya machan mage 2yers babata una hedila.vitamin c aekai penadolui dela BLUD REPORT AEKAI UREEN AEKAI KARANNA kiwwa.mama ureen aeka vitarak kala.lamaya adana nisa blud aeka gatte neha.passe una adu unema neha.wena doctor kenekuta pennuwa.pora macaha hondata chek kala.mama kalin ganipu uren report aeakat pennuwa.pora machan HINA WELA aeuwa mewa gatte mokada kiyala.dawas dekakai machan lede hondai.

    anika machan HELLAN aeke OPD inna docctorsla nitarama wenas wenawa.aeka aek kena kiyanne aeka aeka dewal.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කේ සත්ගුරුනාදන් කියන සම පිලිබඳ දොස්තර..චැනල් කරන්න යන්න එපා..ජෙනරල් හොස්පිටල් දොස්තරයෙක්..මූ ගානා අරං ලෙඩේ නම අහලා නිකම්ම බෙහෙත් දෙන යකෙක්..මම රැවටුනා..නුගේගොඩ සී මෙඩ් එකට එනවා..යන්ට එපා
    මචන් තරහ නැතුව මොකක්ද උනේ කියලත් දාපන්. මේ සර්ව මම දන්නවා. Consultant Dermatologist කෙනෙක්. හමේ ලෙඩ diagnose කරන්න consultant කෙනෙක්ට එච්චර වෙලාවක් ඕනේ නැහැ. අපිට පිටින් පේන්නෙ නිකන් නම අහලා බෙහෙත් දෙනවා උනාට ඒ එයාලට experience එකෙන් එන දෙයක්
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
    17)vajira house builders (check balumgala on YouTube )