910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචං slt එවුන්ට දෙයක් හොඳින් කියල තේරුම් කරන්න බැ. :no:
    මම ඒරියා මැනේජර්ට (කුරුණෑගල) ඔෆීස් එකටම ගිහිල්ල කනේ ඇගිලි ගහගන්න කිව්වා. :growl: දැන්නම් connection එක පට්ට ස්පීඩ්.:cool:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කරන්න දෙයක් නෑ කියල හිතනවා නම්.... මේ නම්බර් දෙකට කතා කරලා බලන්න...

    http://www.caa.gov.lk/web/index.php?option=com_content&view=article&id=120&Itemid=125&lang=en හොට් ලයින්
    gif.gif
    ( පාරිභෝගික සේවා අධිකාරිය)
    http://www.nethfm.com/site/Contact-2-2.html (නෙත් fm බැලුම්ගලට කතා කරන්න)

    TRC එකෙන් හෙල්ප් කරන්නේ නැත්නම් අනිවා ඔය දෙකට කතා කරන්න. මොකද SLT එකට බෑ උන්ට ඕනේ විදිහට කාලෙන් කාලේට ඉස්සර ගහපු agreement එක වෙනස් කරන්න. ඔය දෙකට කතා කරන්න.
    උබ තනියෙන් නෙමෙයි... තව හතර පස් දෙනෙක්ටත් කියන්න ඔය දෙහෙකට කතා කරන්න කියල.
    ත්‍ර්ඩ් දාල වැඩක් නෑ . SLT වත් TRC වත් ත්‍ර්ඩ් දාල කුනුහරුප කිව්වයි කියල පඩේකට ගනන් ගන්නේ තොපිව. :lol:

    i'm just saying.
     
    Last edited:

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    uba kiwuwa kathawa aththa machan..eth me prashnedi antimedi wenne api asana wena eka :)

    karanna deyak na ban man atharala damma..nikam balu una witarai une..balumgalata cl karala kiwue kalin sarema ban...terumak une na... :)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    Your right,

    කාටවත් බෙහෙ ඔවුන් හිතෙන හිතෙන විදිහට ඕක වෙනස් කරන්න.
    TRC එකට උනත් එගොලන් හිතෙන විදිහට රුලෙස් වෙනස් කරන්න බෙහෙ
    එනිසා චොන්සුමෙර් රිඝ්ට්ස් එකට කතා කරලා තමුන්ගේ පෙමිනිල්ලක් ඉදිරිපත් කරන්න මේවගේ පෙමෙනිලි ස්වල්පයක් අවොත් හොදටම ඇති
    එගොලන්ට කෙල වෙඉ

    මේක මෙතනදීම නවත්තන්න එපා දිගටම ඒගොල්ලන්ට මේක කරන එක නීති විරෝදිය් අපි බන්දනයට ලක් වූ ටෙර්ම්ස් මත
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    Uba nugegoda katada call kare ... chethana kiyana pol buruwatada? :oo:
    hehe ow ow...minihata katha karala manma anthime minihage gas baluwa :)
    Your right,

    කාටවත් බෙහෙ ඔවුන් හිතෙන හිතෙන විදිහට ඕක වෙනස් කරන්න.
    TRC එකට උනත් එගොලන් හිතෙන විදිහට රුලෙස් වෙනස් කරන්න බෙහෙ
    එනිසා චොන්සුමෙර් රිඝ්ට්ස් එකට කතා කරලා තමුන්ගේ පෙමිනිල්ලක් ඉදිරිපත් කරන්න මේවගේ පෙමෙනිලි ස්වල්පයක් අවොත් හොදටම ඇති
    එගොලන්ට කෙල වෙඉ

    මේක මෙතනදීම නවත්තන්න එපා දිගටම ඒගොල්ලන්ට මේක කරන එක නීති විරෝදිය් අපි බන්දනයට ලක් වූ ටෙර්ම්ස් මත

    oka karannako ehenam :) man trc kata kara... okoma ekai...netthiya athe thiyagena natana unta mona naduda
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ලබ්බ තමයි .....මම 2 TB වලට වඩා ෆිල්ම් බාල තියනවා...මගේ යාලුවෙක් 3 TB බාල තියනවා ...තවමත් බානවා ...මගේ එකපාරක් slow කලා ... හදාගත්තා...torrents unleagal නම් ඒවා unleagle කියල ලංකාවේ නීතියේ නීතිගත කරලා තියෙන්න ඕනි ...පෙන්නන්න කියපන් එහෙම කොහෙද තියෙන්නේ කියල ...ඔච්චර බලවත් ඇමෙරිකාවටත් ඕක කොරගන්න බැරුව තමයි දගලන්නේ ....උබලව බයකරන්න කියන කතා ...Unleagle torrent ...:rofl::rofl:බයවෙන් නැතුව හිටපන් ....එහෙනම් ඉතින් දැන් අපි හිරේ තමයි ඉන්න ඕනි ....මගේ connection slow කරන්න ඇත්තෙත් monitor කරලනේ ...

    Mehema badi ithin anith ewunta slow nokara idi da ban? :rofl: Unleagal kiwe? :S
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    uba 25GB walata wada baanawanam marunath maaru wenna epa. mokada ubata 10days walin wage limit wei. mage wela tiyenawa dawas 8n.
    25GB panna gaman itin dialup connection wage tamai. google.lk wath load wenne naa.:nerd:
    oya cnction ekama use karapan.mokada adu gaane 40GB walinne limit wenne.:)
    mokak hari magulak wenakan okama use karapan.:)

    Originally Posted by Pinimuva
    ලබ්බ තමයි .....මම 2 TB වලට වඩා ෆිල්ම් බාල තියනවා...මගේ යාලුවෙක් 3 TB බාල තියනවා ...තවමත් බානවා ...මගේ එකපාරක් slow කලා ... හදාගත්තා...torrents unleagal නම් ඒවා unleagle කියල ලංකාවේ නීතියේ නීතිගත කරලා තියෙන්න ඕනි ...පෙන්නන්න කියපන් එහෙම කොහෙද තියෙන්නේ කියල ...ඔච්චර බලවත් ඇමෙරිකාවටත් ඕක කොරගන්න බැරුව තමයි දගලන්නේ ....උබලව බයකරන්න කියන කතා ...Unleagle torrent ...බයවෙන් නැතුව හිටපන් ....එහෙනම් ඉතින් දැන් අපි හිරේ තමයි ඉන්න ඕනි ....මගේ connection slow කරන්න ඇත්තෙත් monitor කරලනේ ...

    p2p downloads unta track karanna baa.:lol::lol: eka nisa legal, illegal awula enne naa. :lol:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Computerbuddy
    user_online.gif

    Member
    reputation_pos.gif

    Posts: 67
    Join Date: Apr 2011

    11.gif
    SLT speed - Today, 12:18 PM

    Machan aluth SLT package ekata maaru wenna. speed eka niyamai. Issara 1 GB download karanna paya 5k 6k giyaa. eth dan 10- 20 minutes walin 1 GB download wenawa. Mamath Mage connection eka slow kalaama Mr. Sanath Siriwardana meet wenna gihin complain kala. issara nam ehema complain kalaama eya SLT eken e gana ahanawa, eka nisaa SLT eken Sanath siriwardana ahana connection wala witarak speed hadala dunna. eth dan nam eyaa ehema karannne naha. eyaata complain kalaama eyaa dan api mechchara godak download karala tiyenne monawada kiyala ape history eka balanawa. illegal software, xxx ehema download karala tibunoth sorry ma tamai. ayith ubata ewa jeevithera download karanna wenne naha. mokada eyaata complain kalaata passe eya e complain karana connection monitor karana nisaa. mama eyaage room ekatama giyaa nisa dakke eya ethana idan connection monitor karana hati. thawa illegal dewal download karana aya 2k 3k allala hire dammama oya download karana eka adu wei kiyalath eya kiwwa. monawa unath uba kamathi teeranayak ganin. complain kaloth ube speed eka samaharawita hari yaawi, eeth eke Risk ekakuth tiyanwa. mama kiyapu de terenna athi ne. :no::no::no:
    MAn ekagai Machoooo Ubath ekka... Hariyata beluwoth Torrentz hinda tamaiiii usage eka wadi kotasak ape yanneee... SLT DIALOG SUNTEL Mewata banala wadak neeee... Adumatarame SLT eken dan 8-16 Mbps speed ekkadenewa distance and packaeg eka anuwa.... Boruwata nikan kegehuwamam wenne ara btjunkie.com ekata wuna wage block karala danana eka.. denatamath..Torrentz site block karanna discussion yanawa... Boruwata maragena wadak ne...maragannawanam me rate wena godak dewal tiyenewa maraganna...:sorry::sorry::sorry::sorry: Eka nisa pisso wage ke nogaha inna... Math pawichchi kala oya kiyanana hema connection type ekkama ...okkoma ekaiii..apiwa maran kanawa.... Badu gahanawa hematanama... api gewana bilen 25% badu borunam hoyala balanna TRC site ekema tiyenewaaa... E witarak nemeiii Fair Usage policy genawa SLT nemeiiii > TRC eka... Ekama de e kale deela thibuna Unlimited HOME conncection walatah ewa use karanna wunaa..... Boruwata me elakiriyee giriyen pipiuwata wadak ne macahn laaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :):):):):):)
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    නුගේගොඩ එස්.එල්.ටි පරයා මට හදල දෙන්න බෑ කිවුව මගේ කනෙක්ෂන් ස්පීඩ් එක පුළුවන් දෙයක් කරගන්න කිවුව:angry::angry::angry::angry::angry::angry::angry::angry:..කවුද දන්නේ ටි.ආර්.සි. එකේ මේක ගැන රිපෝට් කරන්න ඕනේ නම්බර් එකක් ? තව කාටද මේ වැඩේ උනේ..

    machan mata oya wedema una,man trc ekatath katha kara unta email ekakuth damm wedak na ban un katha karanneth slt eke peththata ...wedak dhenawanam unlimited eun okkoma ekathu wela dhenna one thaniyen kegehuwata wedak na ban
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    MAn ekagai Machoooo Ubath ekka... Hariyata beluwoth Torrentz hinda tamaiiii usage eka wadi kotasak ape yanneee... SLT DIALOG SUNTEL Mewata banala wadak neeee... Adumatarame SLT eken dan 8-16 Mbps speed ekkadenewa distance and packaeg eka anuwa.... Boruwata nikan kegehuwamam wenne ara btjunkie.com ekata wuna wage block karala danana eka.. denatamath..Torrentz site block karanna discussion yanawa... Boruwata maragena wadak ne...maragannawanam me rate wena godak dewal tiyenewa maraganna...:sorry::sorry::sorry::sorry: Eka nisa pisso wage ke nogaha inna... Math pawichchi kala oya kiyanana hema connection type ekkama ...okkoma ekaiii..apiwa maran kanawa.... Badu gahanawa hematanama... api gewana bilen 25% badu borunam hoyala balanna TRC site ekema tiyenewaaa... E witarak nemeiii Fair Usage policy genawa SLT nemeiiii > TRC eka... Ekama de e kale deela thibuna Unlimited HOME conncection walatah ewa use karanna wunaa..... Boruwata me elakiriyee giriyen pipiuwata wadak ne macahn laaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :):):):):):)
    Computerbuddy
    Member

    Posts: 67
    Join Date: Apr 2011

    SLT speed - Today, 12:18 PM

    Machan aluth SLT package ekata maaru wenna. speed eka niyamai. Issara 1 GB download karanna paya 5k 6k giyaa. eth dan 10- 20 minutes walin 1 GB download wenawa. Mamath Mage connection eka slow kalaama Mr. Sanath Siriwardana meet wenna gihin complain kala. issara nam ehema complain kalaama eya SLT eken e gana ahanawa, eka nisaa SLT eken Sanath siriwardana ahana connection wala witarak speed hadala dunna. eth dan nam eyaa ehema karannne naha. eyaata complain kalaama eyaa dan api mechchara godak download karala tiyenne monawada kiyala ape history eka balanawa. illegal software, xxx ehema download karala tibunoth sorry ma tamai. ayith ubata ewa jeevithera download karanna wenne naha. mokada eyaata complain kalaata passe eya e complain karana connection monitor karana nisaa. mama eyaage room ekatama giyaa nisa dakke eya ethana idan connection monitor karana hati. thawa illegal dewal download karana aya 2k 3k allala hire dammama oya download karana eka adu wei kiyalath eya kiwwa. monawa unath uba kamathi teeranayak ganin. complain kaloth ube speed eka samaharawita hari yaawi, eeth eke Risk ekakuth tiyanwa. mama kiyapu de terenna athi ne.

    dan ethakota ubala kiyanne 8Mbps 25GB athi kiyalada?
    adu gaane dawasakata eka movie ekak balannawath baa DVD Quality.
    dawasata ekak baluwath 30GB yanawa.
    legal widiyata pay karala wath baa.
    Youtube videos baluwoth wasala hamarai. :lol::lol:
     
    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    නුගේගොඩ එස්.එල්.ටි පරයා මට හදල දෙන්න බෑ කිවුව මගේ කනෙක්ෂන් ස්පීඩ් එක පුළුවන් දෙයක් කරගන්න කිවුව:angry::angry::angry::angry::angry::angry::angry::angry:..කවුද දන්නේ ටි.ආර්.සි. එකේ මේක ගැන රිපෝට් කරන්න ඕනේ නම්බර් එකක් ? තව කාටද මේ වැඩේ උනේ..

    uba Facebook Sri Lanka internet users union ekata join weyan. Ape un keepa denek SLT ekata nadu daanna yanne. Unta join weyan..:cool:
     
    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    TRC eke phone numbers ethanin ahaganna puluwan..kelawapan set wela...oke inne kaalakanni hetta. mata gedarata phone kanu thunak hitawalath ADSL denna be kiwwa loop ne kiyala Kliyapitiye Telecom eken, mama eriye ne colombo and Kurunegalata complaint kala..baba wage hambuna denna be kiyap broadband..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ane manda hamotama SLT prashnayak vela. pera pinakatada manda matanam oya case na. speed ekath full enava. conection eke ledak avath 48h athulatha hadala denava:yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    MAn ekagai Machoooo Ubath ekka... Hariyata beluwoth Torrentz hinda tamaiiii usage eka wadi kotasak ape yanneee... SLT DIALOG SUNTEL Mewata banala wadak neeee... Adumatarame SLT eken dan 8-16 Mbps speed ekkadenewa distance and packaeg eka anuwa.... Boruwata nikan kegehuwamam wenne ara btjunkie.com ekata wuna wage block karala danana eka.. denatamath..Torrentz site block karanna discussion yanawa... Boruwata maragena wadak ne...maragannawanam me rate wena godak dewal tiyenewa maraganna...:sorry::sorry::sorry::sorry: Eka nisa pisso wage ke nogaha inna... Math pawichchi kala oya kiyanana hema connection type ekkama ...okkoma ekaiii..apiwa maran kanawa.... Badu gahanawa hematanama... api gewana bilen 25% badu borunam hoyala balanna TRC site ekema tiyenewaaa... E witarak nemeiii Fair Usage policy genawa SLT nemeiiii > TRC eka... Ekama de e kale deela thibuna Unlimited HOME conncection walatah ewa use karanna wunaa..... Boruwata me elakiriyee giriyen pipiuwata wadak ne macahn laaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :):):):):):)

    me yaluwa kiyala thiyena dewal 100%k hari.mama unlimited connection eka aran den hariyatama awurudu 1 masa 3k wenawa.mage limite kare giya October 45gb(Download+Upload) line eka penneyin passe.slt eke palanaya durwalayayi,sewaka prashna godak thiyenawa kiyala kiyanawa.man oya seen eka gena (aluth web family package)slt ekekgen ahuwa.u kiwwe unta me unlimited kirilla sehena padui kiyala.anika aluth package ikmanata iwara wena kathwath kiwwa.

    torrent download karanna karanna kalin torrent grna denagena inna eka hondayi.mama samanyen masekata 5/7 gb withara games 2k ho 3k bala film 20k 25k wageth banawa.anika upload download okkoma track karagannawa software ekakin.oya okkomata amatharawa music album,tv series,XXX,youtube vedioth banawa.:eek::eek::eek:
    mata wediyen yanne game walata thama.torrent tika manage karagaththanama kisi awulak ne.
    film ekakata 2-3gb withara yana torrent bala kisima wedak ne. :sorry::sorry::sorry::sorry::sorry:

    ada november 1.pahugiya sathi dekema matath thibune 64kbps.eth ada ude idan apahu 512kbps speed eka thiyenawa.:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    uba 512 to 64
    mehe 8Mbps to 64
    :eek: