oya lankawe custom eke magulak newei ban ape un badu aran polu thiyala refund gaththa ewai wipaka![]()
ai ban ape ewun mehema karanne?refund eka aragena pahuwela baduwak awama lissala yana ewun thamai ape aiyala

)

badu kalin aawath naa wage innawa. godak ewwala trkn no naa. itin hitapanko. $200ka refund ekakuth aragena item eka aawama eka watinawa mehe 30000k witara. araka 15000ta wikkath Netprofit Rs 15000ine. anna ekai ehema karanne.![]()

Anith unuth karai dan ubage labbe comment eka balala![]()

මචං මම අද ebay එකෙන් motherboard එකක් ගන්නයි යන්නෙ. value එක $350 යි. 5 lbs විතර පාර්සලයක්. Fedex, USPS Priority, USPS Express ක්රම තුනෙන් කෝකද හොඳ?
Fedex ගෙනාවොත් කොච්චර tax වදීද?
මම මීට කලින් USPS හරහා ලොකු value වල බඩු ගෙනත් නැහැ (Fedex තමයි use කරේ.හැබැයි උන්ගේ fee වැඩියි)
USPS ගෙනත් tax වැදුනොත් ඒක clear කරගන්න මම central mail exchange එකටම යන්න ඕනිද? එහෙම නැතිනම් ඕනම post office එකකට (Nuwaraeliya or Kandy) බඩු එනවද?
Plz help...........
USPS express or priority danna labai habai enna dawas ganan yanawa fidex walata wada , express 8-10days , priority 2~ weeksමචං මම අද ebay එකෙන් motherboard එකක් ගන්නයි යන්නෙ. value එක $350 යි. 5 lbs විතර පාර්සලයක්. Fedex, USPS Priority, USPS Express ක්රම තුනෙන් කෝකද හොඳ?
Fedex ගෙනාවොත් කොච්චර tax වදීද?
මම මීට කලින් USPS හරහා ලොකු value වල බඩු ගෙනත් නැහැ (Fedex තමයි use කරේ.හැබැයි උන්ගේ fee වැඩියි)
USPS ගෙනත් tax වැදුනොත් ඒක clear කරගන්න මම central mail exchange එකටම යන්න ඕනිද? එහෙම නැතිනම් ඕනම post office එකකට (Nuwaraeliya or Kandy) බඩු එනවද?
Plz help...........

USPS express or priority danna labai habai enna dawas ganan yanawa fidex walata wada , express 8-10days , priority 2~ weeks
uba nuwara nam nuwara ekata enne
uba nuwaraeliye nam nuwara eliya aithi palathe head postal office ekata enne
350$ ma u dala ewwoth nam 5000 wath tax wadi mona method eke unath
eka nisa 100$ dala ewanna kiyapan

Thanks mchn udawwata
district eke head postal office eketa enawanam awulak naha. but fedex honday wage. un gedaratama genath denawane. 5000 n shape unoth nam awulak naha.
http://www.ebay.com/itm/ASUS-R-O-G-Maximus-V-FORMULA-Z77-LGA-1155-Extended-ATX-Intel-Motherboard-/180953905533?pt=Motherboards&hash=item2a21b1797d
meka thamy item eka. man sellarwa contact kare nam naha. eth pora gana aduwen dana ekak nam nathiwey. uu kiyala thiyenwane ehema ahanna epa kiyala![]()

FedEx thamai hoda.. tax eka wadinawa 10% wage. mageth motherboard eka genawe fedex eken.. $499 ekata tax gewwa 4000 gaanakමචං මම අද ebay එකෙන් motherboard එකක් ගන්නයි යන්නෙ. value එක $350 යි. 5 lbs විතර පාර්සලයක්. Fedex, USPS Priority, USPS Express ක්රම තුනෙන් කෝකද හොඳ?
Fedex ගෙනාවොත් කොච්චර tax වදීද?
මම මීට කලින් USPS හරහා ලොකු value වල බඩු ගෙනත් නැහැ (Fedex තමයි use කරේ.හැබැයි උන්ගේ fee වැඩියි)
USPS ගෙනත් tax වැදුනොත් ඒක clear කරගන්න මම central mail exchange එකටම යන්න ඕනිද? එහෙම නැතිනම් ඕනම post office එකකට (Nuwaraeliya or Kandy) බඩු එනවද?
Plz help...........

![]()
මචන් මේක හොදයි ද? ලන්කාවෙ කරන්ට් වලින් වෑඩකරඉද ? ගත්තු කෙනෙක් ඉන්නවාදො??
Kandy walata gihin item eka collect karaganna puluwan machan tax gewala.USPS normal postage ena ekakata tax wadina ida godak adui

serama kerenakota 40k pani ban...![]()
FedEx thamai hoda.. tax eka wadinawa 10% wage. mageth motherboard eka genawe fedex eken.. $499 ekata tax gewwa 4000 gaanak
USPS eken genawoth samahara welawata Kandy ewai.
lankawata weda karanwa.. habai 2 pin device witharak okata gahapan. fridge, water motor ehema amunanna epa

mageth item 4k dan davas 48katath vadi ban monaa unaada mandaa,
epaa velaa inne![]()