EK Travelers - Do You Wanna Join With Us?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ උදෑසනක් හැමෝටම.
    එලකිරි සංචාරකයා කන්ඩායම තවත් ට්‍රිප් එකකට ලහි ලහියේ සූදානම් වෙන අවස්ථාවක තමා මේ ත්‍රෙඩ් එක හදිසියේ දාන්න කියලා අපි තීරණය කලේ. අපේ මීලඟ සංචාරය මේ සෙනසුරාදා ඒ කියන්නේ මේ මාසේ 27 වෙනිදා යන්නයි අපි තීරණය කරලා තියෙන්නේ. දින තුනක සංචාරයක් විදියට තමා අපි මේක සැලසුම් කරලා තියෙන්නේ. අපි මේපාර සංචාරය කරන්න බලාපොරොත්තුවෙන්නේ ඌව වෙල්ලස්සේ පෞරාණික ස්ථාන වලටත්, සුන්දර ආරුගම්බේ වෙරළ තීරයටත්, මඩකලපුවට වගේම අවසානයට පොලොන්නරුවටත්. ගොඩක් අය අපේ ත්‍රෙඩ්ස් දැකලා අවස්ථා ගනනාවකදීම ඉල්ලීම් කරා අපිත් එක්ක සංචාර වලට එකතු වෙන්න. ඒ නිසා අපි තීරණය කලා අපේ මේ සංචාරයට එක් අයෙකුට අවස්ථාව ලබා දෙන්න. ආයේ මම විස්ථර කියන්න. අපි යන්නේ 27 පාන්දර. 29 වෙනිදා රෑ තමා ආයේ කොළඹට ලඟා වෙන්නේ. දින තුනක සංචාරයක්. එක් අයෙකුගෙන් සාමාන්‍යයෙන් රුපියල් 4000ක් වගේ අය කරන්න සිද්ධ වෙනවා. එක් අයෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්.අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් අද දවස ඇතුලත මට PM එකක් එවන්න තම්ගේ Contact No එකත් එක්ක.

    563078_4133362863648_999631298_n.jpg

    • Like
    Reactions: ela

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    සුභ උදෑසනක් හැමෝටම.
    එලකිරි සංචාරකයා කන්ඩායම තවත් ට්‍රිප් එකකට ලහි ලහියේ සූදානම් වෙන අවස්ථාවක තමා මේ ත්‍රෙඩ් එක හදිසියේ දාන්න කියලා අපි තීරණය කලේ. අපේ මීලඟ සංචාරය මේ සෙනසුරාදා ඒ කියන්නේ මේ මාසේ 27 වෙනිදා යන්නයි අපි තීරණය කරලා තියෙන්නේ. දින තුනක සංචාරයක් විදියට තමා අපි මේක සැලසුම් කරලා තියෙන්නේ. අපි මේපාර සංචාරය කරන්න බලාපොරොත්තුවෙන්නේ ඌව වෙල්ලස්සේ පෞරාණික ස්ථාන වලටත්, සුන්දර ආරුගම්බේ වෙරළ තීරයටත්, මඩකලපුවට වගේම අවසානයට පොලොන්නරුවටත්. ගොඩක් අය අපේ ත්‍රෙඩ්ස් දැකලා අවස්ථා ගනනාවකදීම ඉල්ලීම් කරා අපිත් එක්ක සංචාර වලට එකතු වෙන්න. ඒ නිසා අපි තීරණය කලා අපේ මේ සංචාරයට
    එක් අයෙකුට අවස්ථාව ලබා දෙන්න. ආයේ මම විස්ථර කියන්න. අපි යන්නේ 27 පාන්දර. 29 වෙනිදා රෑ තමා ආයේ කොළඹට ලඟා වෙන්නේ. දින තුනක සංචාරයක්. එක් අයෙකුගෙන් සාමාන්‍යයෙන් රුපියල් 4000ක් වගේ අය කරන්න සිද්ධ වෙනවා. එක් අයෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්.අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් අද දවස ඇතුලත මට PM එකක් එවන්න තම්ගේ Contact No එකත් එක්ක.

    කී දෙනෙක් එන්න කැමති වුනත් එකෙක්ව විතරයිද එක්කන් යන්නෙ? :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [/CENTER]

    කී දෙනෙක් එන්න කැමති වුනත් එකෙක්ව විතරයිද එක්කන් යන්නෙ? :oo:

    අපි බස් එකක නෙමෙයි යන්නේ. කෝච්චියකත් නෙමෙයි. අපි යන්නේ Toyota Dual AC KDH. එකක. කිලෝමීටර 1400ක විතර ගමනක්. හිර වෙලා යන්න බෑනේ. පහසුවෙන් හැමෝටම වාඩිවෙලා යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා එක සාමාජිකයෙකුට විතරයි අවස්ථාව දෙන්න පුළුවන්. :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    Toyota Dual AC KDH. එකක්...... ඒ කියන්නේ nadeera තමයි රියදුරු උන්නැහේ...... :):):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙංම ;)

    එල එල දෙයියනේ කියලා පරිස්සමින් ගිහිං වරෙල්ලා උපරිම උපරිම උපරිම ජොලියක් අරගෙන..... මටනම් ආසාව තිබුනත් දැනට මේ ඉන්න තත්වේ අනුව උඹලාට එකතු වෙන්න විදියක් නෑ....... ඒත් ඉදිරියේ බලමු.... එදාට මටත් අවස්ථාවක් ලැබෙයිනේ නේද....?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අප්‍රියෙල්,මැයි වල වගේ දාගන්න පුලුවන්ද එකක්?දුර ට්‍රිපක්, ඔය වගේ?
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    Toyota Dual AC KDH. එකක්...... ඒ කියන්නේ nadeera තමයි රියදුරු උන්නැහේ...... :):):)

    එකෙන්ම මම තමා මේ පාරත් රියදුරු එත් තව අලුත් රියදුරෙක් ඉන්නවා ගමයා කියලා:rofl: කෙනෙක්,එතුමා ගැන ඉතින් දන්නවනේ මට සැක එතුමා හොද සිහියෙන් ඉදීවිද කියන එකයි..:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙන්ම මම තමා මේ පාරත් රියදුරු එත් තව අලුත් රියදුරෙක් ඉන්නවා ගමයා කියලා:rofl: කෙනෙක්,එතුමා ගැන ඉතින් දන්නවනේ මට සැක එතුමා හොද සිහියෙන් ඉදීවිද කියන එකයි..:oo:

    හත්ඉලව්වේ අබසරණයි...... මට බයයි බං උඹලා ගැන....... ඔය යනකොට ලිඳක් ලග චීත්තයක් එහෙම තෙමි තෙමි තියෙනවා දැක්කොත් උඹලත් වාහනේ එක්කම ලිඳේ තමයි...... යන්න කලින් පඬුරක් ගැටගහපල්ලා........
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Parissamin gihin waren machan...me tike udahata wehi saha meeduma nisa parissamin palayan. dilumath yanawa athine, eka dannawa athine me dawaswala thathwe... trinco batti seruvila line eka wessata me kale yata wenna ida thiyenawa... ewath balapan.. wahane made daganna epa ehema wage nam, oya pethiwala soil eka wessata hena loose...

    finally....... HODA FUN KAK ARAGENA WAREN..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හත්ඉලව්වේ අබසරණයි...... මට බයයි බං උඹලා ගැන....... ඔය යනකොට ලිඳක් ලග චීත්තයක් එහෙම තෙමි තෙමි තියෙනවා දැක්කොත් උඹලත් වාහනේ එක්කම ලිඳේ තමයි...... යන්න කලින් පඬුරක් ගැටගහපල්ලා........

    :lol::lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    හත්ඉලව්වේ අබසරණයි...... මට බයයි බං උඹලා ගැන....... ඔය යනකොට ලිඳක් ලග චීත්තයක් එහෙම තෙමි තෙමි තියෙනවා දැක්කොත් උඹලත් වාහනේ එක්කම ලිඳේ තමයි...... යන්න කලින් පඬුරක් ගැටගහපල්ලා........

    පඩුරක් විතරක් නම් මදි එතන චීත්ත පටියක් සමග ගල් බෝතලයක් ගැට ගහන්න ඕනේ මොකද මේ ට්‍රිපේ චාමිකත් ඉන්නවනේ,ගමයා සමග චාමික කියන්නේ ඉතින් දන්නවනේ.:rofl::rofl: