shathika aththaමිනිසාව ලෙඩකරන වෛරස් වලට අකමැති අප පරිගණකය ලෙඩ කරන වෛරස්වලට ආදරය කරමු![]()




eth ehma natiwath baene
crack ehma hugak ewaye virus thyenwa
alarm awa
kasperkey birus removal has detected malicious sw
a special disinfection procedure is tequired which demands system reboot
u r advised to close all pro
yes erform or no not perform
habai samahara software aaith install karanna vai.shathika aththaeth ehma natiwath baene
crack ehma hugak ewaye virus thyenwa
![]()
note pad eke monawada data wagsyak on una
dan kasper key eka run karanawa
ඒකෙ තියෙනව අයින් කරපු සොෆ්ට්වෙයාර් හා අහුවුන වයිරස් එකක් තියෙනවනම් ඒව.මෙතන වෛරස් ගැන කතාවුණ නිසා දෙයක් කියන්න හිතුන. පරිගණකයක් පාවිච්චියේ දි පරිසම කියන දේ ඉතා වැදගත්. දැනුවත්භාවයත් වැදගත් වෙනව. ඒ දේවල් නැතුව මොන වෛරස් ගාඩ් එකක් පාවිච්චි කළත් තමන්ව කරදරයට වැටෙන්න තියෙන ඉඩ වැඩියි.
සාමාන්‍යයෙන් තමන්ගෙ ආරක්ෂාවට ගත හැකි පියවරයන් තියෙනව.
හොඳ පිළිගත් ප්‍රතිවයිරස් (Anti-virus)මෘදුකාංගයක් පාවිචිච කිරීම (Firewall එකකින් සමන්විත හෝ වෙනම හොඳ Firewall මෘදුකාංගයක් පාවිච්චි කිරීම.) හා එය නිරන්තර යාවත්කාලීන(Update) කිරීම.
ක්‍රියාකරවන පද්ධතිය(Operating System(OS)) යාවත්කාලීන කිරීම
තමන් පාවිච්ච කරන මෘදුකාංග (Software) , විශේෂයෙන් අන්තර්ජාලය හා සම්බනධ මෘදුකාංග යාවත්කාලීනව පවත්වාගෙන යෑම.
අනවශ්‍යය හෝ නොදන්නා ලින්ක් ක්ලික් කරන්නට නොයෑම.
තමන් නොදන්නා මෘදුකාංග ඉන්ස්ටොල් කිරීමේදි පරිසම් වීම.
ඔෆීෂියල් සෝස් එකකින් හෝ ත්රස්ටඩ් සෝස් එකකින් පමණක් සොෆ්ට්වෙයාර් ගැනීම.
ඇන්ටි කීලොගර් වැඩසටහනක් පාවිච්චි කිරීම.
තමන්ට සොෆ්ට්වෙයාර් ක්‍රැක් ආදිය පාවිච්චි කළ යුතුමනම් ඒව සඳහා Sandboxie වගේ Software හෝ Virtual PC සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කිරීම. සමහර Virus Guard සමඟ එන Sandbox පහසුකමත් හොඳවේ.
ක්‍රැක් ආදිය http://www.virustotal.com/ වගේ සයිට් එකකට අප්ලොඩ් කර ප්‍රතිථලය නිරීක්ෂණය කොට පසුව රන් කිරීම වැදගත් වෙනව.
එළකිරි වෙබ් අඩවියේ පවා සමහර Fake ID වලින් දාන සොෆ්ට්වෙයාර් නොගෙන සිටීම. විශ්වාසවන්ත නැතිනම් කිසිඳු සොෆ්ට්වෙයාර් එකක් නොගෙන සිටීම. අන්තර්ජාලයේ තියෙන සමහර සොෆ්ට්වෙයාර්වලට Keylogger, Stealer වගේ දේවල් ඇතුළත් කර තිබෙන්න පුළුවන්. එහෙම එකක් රන් කළොත් තමන්ගෙ සියලුම පාස්වර්ඩ්, ක්රෙඩ්ට්කාඩ් ඩේටා, පේපැල් ඩේටා වගේ වැදගත් දේවල් මෙන් ම පින්තූර, වීඩියෝ, ලිපිගොනු, බෙව් බ්‍රවුසර් පාස්වර්ඩ් හා කුකීස්, චැට් ලොග්ස් ආදිය පවා වෙනත් ප්‍රාර්ශවයන් වෙත ලැබෙන්නට හැක.

හොද කරුණු ටිකක් scan of 653 objects completed
1threat detected
653 objects? ඔයා තේරුවෙ මොකක් ද ස්කෑන් කරන්න කියල? මෙමරි එක විතරයි ද? Hard Disk Partition (C: D: E: etc.) තේරුවෙ නැද්ද? scan of 653 objects completed
1threat detected

ඔය මැෂින් එකේ ෆයිල් 653ක් විතරමද තියෙන්නෙ 

virus removal tool eken passe monada karanne
හොද කරුණු ටිකක්
වින්ඩොව්ස් අප්ඩේට් කරන කොට බලාගෙන හොර කොපිය අල්ලයි
ක්‍රැක් රන් කරන්න පුළුවන් ඉතින් Sandboxie වගේ සොෆ්ට්වෙයාර් එකකින්.



mama nam crack wunath ganna ithi kat.ph hari.the pirate bay hari deken comment kiyawala thma 