|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනිසාව ලෙඩකරන වෛරස් වලට අකමැති අප පරිගණකය ලෙඩ කරන වෛරස්වලට ආදරය කරමු :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මිනිසාව ලෙඩකරන වෛරස් වලට අකමැති අප පරිගණකය ලෙඩ කරන වෛරස්වලට ආදරය කරමු :rofl:
    shathika aththa:yes::yes::yes::yes::yes:eth ehma natiwath baene :dull:crack ehma hugak ewaye virus thyenwa:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    35027773.jpg

    meka neda eka nam weda
    Oke Virus Ekak Thiyenawa Wagei Penne Akke:(:sorry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    alarm awa
    kasperkey birus removal has detected malicious sw
    a special disinfection procedure is tequired which demands system reboot
    u r advised to close all pro

    yes erform or no not perform
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන වෛරස් ගැන කතාවුණ නිසා දෙයක් කියන්න හිතුන. පරිගණකයක් පාවිච්චියේ දි පරිසම කියන දේ ඉතා වැදගත්. දැනුවත්භාවයත් වැදගත් වෙනව. ඒ දේවල් නැතුව මොන වෛරස් ගාඩ් එකක් පාවිච්චි කළත් තමන්ව කරදරයට වැටෙන්න තියෙන ඉඩ වැඩියි.

    සාමාන්‍යයෙන් තමන්ගෙ ආරක්ෂාවට ගත හැකි පියවරයන් තියෙනව.

    හොඳ පිළිගත් ප්‍රතිවයිරස් (Anti-virus)මෘදුකාංගයක් පාවිචිච කිරීම (Firewall එකකින් සමන්විත ‍හෝ වෙනම හොඳ Firewall මෘදුකාංගයක් පාවිච්චි කිරීම.) හා එය නිරන්තර යාවත්කාලීන(Update) කිරීම.
    ක්‍රියාකරවන පද්ධතිය(Operating System(OS)) යාවත්කාලීන කිරීම
    තමන් පාවිච්ච කරන මෘදුකාංග (Software) , විශේෂයෙන් අන්තර්ජාලය හා සම්බනධ මෘදුකාංග යාවත්කාලීනව පවත්වාගෙන යෑම.
    අනවශ්‍යය හෝ නොදන්නා ලින්ක් ක්ලික් කරන්නට නොයෑම.
    තමන් නොදන්නා මෘදුකාංග ඉන්ස්ටොල් කිරීමේදි පරිසම් වීම.
    ඔෆීෂියල් සෝස් එකකින් හෝ ත්‍රස්ටඩ් සෝස් එකකින් පමණක් සොෆ්ට්වෙයාර් ගැනීම.
    ඇන්ටි කීලොගර් වැඩසටහනක් පාවිච්චි කිරීම.

    තමන්ට සොෆ්ට්වෙයාර් ක්‍රැක් ආදිය පාවිච්චි කළ යුතුමනම් ඒව සඳහා Sandboxie වගේ Software හෝ Virtual PC සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කිරීම. සමහර Virus Guard සමඟ එන Sandbox පහසුකමත් හොඳවේ.

    ක්‍රැක් ආදිය http://www.virustotal.com/ වගේ සයිට් එකකට අප්ලොඩ් කර ප්‍රතිථලය නිරීක්ෂණය කොට පසුව රන් කිරීම වැදගත් වෙනව.

    එළකිරි‍ වෙබ් අඩවියේ පවා සමහර Fake ID වලින් දාන සොෆ්ට්වෙයාර් නොගෙන සිටීම. විශ්වාසවන්ත නැතිනම් කිසිඳු සොෆ්ට්වෙයාර් එකක් ‍නොගෙන සිටීම. අන්තර්ජාලයේ තියෙන සමහර සොෆ්ට්වෙයාර්වලට Keylogger, Stealer වගේ දේවල් ඇතුළත් කර තිබෙන්න පුළුවන්. එහෙම එකක් රන් ‍කළොත් තමන්ගෙ සියලුම පාස්වර්ඩ්, ක්‍රෙඩ්ට්කාඩ් ඩේටා, පේපැල් ඩේටා වගේ වැදගත් දේවල් මෙන් ම පින්තූර, වීඩියෝ, ලිපිගොනු, බෙව් බ්‍රවුසර් පාස්වර්ඩ් හා කුකීස්, චැට් ලොග්ස් ආදිය පවා වෙනත් ප්‍රාර්ශවයන් වෙත ලැබෙන්නට හැක.
     
    yes karala karanna. naththum oova thiyagena hariyanne nahane :D habai samahara software aaith install karanna vai.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    shathika aththa:yes::yes::yes::yes::yes:eth ehma natiwath baene :dull:crack ehma hugak ewaye virus thyenwa:dull:

    ක්‍රැක් රන් කරන්න පුළුවන් ඉතින් Sandboxie වගේ සොෆ්ට්වෙයාර් එකකින්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    note pad eke monawada data wagsyak on una
    dan kasper key eka run karanawa

    ඒ අරකෙ සැකෑන් ප්‍රතිපල. ඔයා ඒව කියෙව්‍වෙ නැහැනෙ? කියවන්න ගියොත් මොලේ විකාර වෙයි කියල ‍ක්ලෝස් කළා නේද? :D ඒකෙ තියෙනව අයින් කරපු සොෆ්ට්වෙයාර් හා අහුවුන වයිරස් එකක් තියෙනවනම් ඒව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන වෛරස් ගැන කතාවුණ නිසා දෙයක් කියන්න හිතුන. පරිගණකයක් පාවිච්චියේ දි පරිසම කියන දේ ඉතා වැදගත්. දැනුවත්භාවයත් වැදගත් වෙනව. ඒ දේවල් නැතුව මොන වෛරස් ගාඩ් එකක් පාවිච්චි කළත් තමන්ව කරදරයට වැටෙන්න තියෙන ඉඩ වැඩියි.

    සාමාන්‍යයෙන් තමන්ගෙ ආරක්ෂාවට ගත හැකි පියවරයන් තියෙනව.

    හොඳ පිළිගත් ප්‍රතිවයිරස් (Anti-virus)මෘදුකාංගයක් පාවිචිච කිරීම (Firewall එකකින් සමන්විත ‍හෝ වෙනම හොඳ Firewall මෘදුකාංගයක් පාවිච්චි කිරීම.) හා එය නිරන්තර යාවත්කාලීන(Update) කිරීම.
    ක්‍රියාකරවන පද්ධතිය(Operating System(OS)) යාවත්කාලීන කිරීම
    තමන් පාවිච්ච කරන මෘදුකාංග (Software) , විශේෂයෙන් අන්තර්ජාලය හා සම්බනධ මෘදුකාංග යාවත්කාලීනව පවත්වාගෙන යෑම.
    අනවශ්‍යය හෝ නොදන්නා ලින්ක් ක්ලික් කරන්නට නොයෑම.
    තමන් නොදන්නා මෘදුකාංග ඉන්ස්ටොල් කිරීමේදි පරිසම් වීම.
    ඔෆීෂියල් සෝස් එකකින් හෝ ත්‍රස්ටඩ් සෝස් එකකින් පමණක් සොෆ්ට්වෙයාර් ගැනීම.
    ඇන්ටි කීලොගර් වැඩසටහනක් පාවිච්චි කිරීම.

    තමන්ට සොෆ්ට්වෙයාර් ක්‍රැක් ආදිය පාවිච්චි කළ යුතුමනම් ඒව සඳහා Sandboxie වගේ Software හෝ Virtual PC සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කිරීම. සමහර Virus Guard සමඟ එන Sandbox පහසුකමත් හොඳවේ.

    ක්‍රැක් ආදිය http://www.virustotal.com/ වගේ සයිට් එකකට අප්ලොඩ් කර ප්‍රතිථලය නිරීක්ෂණය කොට පසුව රන් කිරීම වැදගත් වෙනව.

    එළකිරි‍ වෙබ් අඩවියේ පවා සමහර Fake ID වලින් දාන සොෆ්ට්වෙයාර් නොගෙන සිටීම. විශ්වාසවන්ත නැතිනම් කිසිඳු සොෆ්ට්වෙයාර් එකක් ‍නොගෙන සිටීම. අන්තර්ජාලයේ තියෙන සමහර සොෆ්ට්වෙයාර්වලට Keylogger, Stealer වගේ දේවල් ඇතුළත් කර තිබෙන්න පුළුවන්. එහෙම එකක් රන් ‍කළොත් තමන්ගෙ සියලුම පාස්වර්ඩ්, ක්‍රෙඩ්ට්කාඩ් ඩේටා, පේපැල් ඩේටා වගේ වැදගත් දේවල් මෙන් ම පින්තූර, වීඩියෝ, ලිපිගොනු, බෙව් බ්‍රවුසර් පාස්වර්ඩ් හා කුකීස්, චැට් ලොග්ස් ආදිය පවා වෙනත් ප්‍රාර්ශවයන් වෙත ලැබෙන්නට හැක.
    :):)හොද කරුණු ටිකක්
    වින්ඩොව්ස් අප්ඩේට් කරන කොට බලාගෙන හොර කොපිය අල්ලයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    scan of 653 objects completed
    1threat detected

    :rolleyes: 653 objects? ඔයා තේරුවෙ මොකක් ද ස්කෑන් කරන්න කියල? මෙමරි එක විතරයි ද? Hard Disk Partition (C: D: E: etc.) තේරුවෙ නැද්ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    virus removal tool eken passe monada karanne

    වැඩේ හරියට ‍වුණොත් ඒකෙන් පස්සෙ මුකුත් කරන්න ඕන නෑ. හැබැයි Chrome වල වයිරස් එක තිවිල එක මකලනම් ආයිත් අලුතින් ඉන්ස්ටොල් කරන්න වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):)හොද කරුණු ටිකක්
    වින්ඩොව්ස් අප්ඩේට් කරන කොට බලාගෙන හොර කොපිය අල්ලයි

    හරි ක්‍රැක් එකක් දැම්මොත් එහෙම වෙන්නෙ නෑ ඉතින් :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ක්‍රැක් රන් කරන්න පුළුවන් ඉතින් Sandboxie වගේ සොෆ්ට්වෙයාර් එකකින්.
    :oo::oo::oo:
    sandbox ekak thyenawane avast walath eken thma run karanne:)mama nam crack wunath ganna ithi kat.ph hari.the pirate bay hari deken comment kiyawala thma :)
     
    Status
    Not open for further replies.