Buy new DSLR

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මට පොටෝ මෝලක් ගන්න ඕනේ. Budget එක ලක්ෂයයි. 'උඹට ඔය ගානට ගොන් කරත්තයක්වත් ගන්න බෑ යකෝ' කියන්නෙ නැතුව කුනු ගොඩකට කරගහන්නෙ නැතුව හොද එකක් ගන්න තැනක් සෙට් කරලා දීපල්ලකො


Options දෙකක් තියෙනවා....
1. Canon EOS 60D with Canon EF-S 55-250mm f/4-5.6 IS II
2. Nikon D3200 with AF-S Nikkor DX 55-300 VR
732047.jpg

nikon-d3200-jjc.jpg
 
Last edited:
  • Like
Reactions: DJLEOx78