අප්ඩේට් කරන කොට එක ෆයිල් එකක් ඉන්ස්ටෝල් නොකර හිටිය නම් හරි අප්ඩේට් එකේහරි ක්රැක් එකක් දැම්මොත් එහෙම වෙන්නෙ නෑ ඉතින්![]()
එකෙන් තමයි අල්ලන්නේ බඩු
අප්ඩේට් කරන කොට එක ෆයිල් එකක් ඉන්ස්ටෝල් නොකර හිටිය නම් හරි අප්ඩේට් එකේහරි ක්රැක් එකක් දැම්මොත් එහෙම වෙන්නෙ නෑ ඉතින්![]()
onna unclege computer danuma tawath wediwewaa kiyala prartana karanawa
dan awe ie eken

653 objects? ඔයා තේරුවෙ මොකක් ද ස්කෑන් කරන්න කියල? මෙමරි එක විතරයි ද? Hard Disk Partition (C: D: E: etc.) තේරුවෙ නැද්ද?
onna unclege computer danuma tawath wediwewaa kiyala prartana karanawa
dan awe ie eken
onna unclege computer danuma tawath wediwewaa kiyala prartana karanawa
dan awe ie eken

meka aluth mam kaala tiyenne
අලුත් මැෂින් එකක් ගණ කො ඔය කට්ට විසි කරලා

sandbox ekak thyenawane avast walath eken thma run karannemama nam crack wunath ganna ithi kat.ph hari.the pirate bay hari deken comment kiyawala thma
![]()
meka aluth mam kaala tiyenne
Fujitsu lifebook AH52/C
oka tama mage lap eka..eth dan nam win 8 ekakata yanna hitenawa..meka leda godai![]()
ඒකනම් හොඳට වට්ටන්න පුළවන්ලු. අප්ඩේට් කරන කොට එක ෆයිල් එකක් ඉන්ස්ටෝල් නොකර හිටිය නම් හරි අප්ඩේට් එකේ
එකෙන් තමයි අල්ලන්නේ බඩු
වින්ඩොව්ස් 8 නම් පට්ටම තමයිmeka aluth mam kaala tiyenne
Fujitsu lifebook AH52/C
oka tama mage lap eka..eth dan nam win 8 ekakata yanna hitenawa..meka leda godai![]()
වින්ඩොස් 7 ක්රැක් අපි දාන ඒව එහෙම අල්ලන්නෙ නෑ. ඕන අප්ඩේට් එකක් ඉන්ස්ටොල් කරන්න පුළුවන් ඒකෙ![]()

mokdha dan apita thyena wasiya oya software ekenAvast, Kaspersky, Bitdefender වගේ ඒවල සෑන්ඩ් බොකස් ටෙක්නොලොජි එක තියෙනව. මං කියපු සොෆ්ට්වෙයාර් එක ඊට වඩා වෙනස් එකක්.

නෑ එක අප්ඩේට් ෆයිල් එකක් තියෙනවාවින්ඩොස් 7 ක්රැක් අපි දාන ඒව එහෙම අල්ලන්නෙ නෑ. ඕන අප්ඩේට් එකක් ඉන්ස්ටොල් කරන්න පුළුවන් ඒකෙ![]()
ඔය වට්ටන වැට්ටිල්ලෙ හැටියට ඔච්චරවත් වැඩකරන ලැප් එකට ලෙඩ ගොඩක් කියනවනෙ ඉතින්. එහෙමනම් වින්ඩොස් සර්ෆෙස් එකකට තමයි යන්න වෙන්නෙඒකනම් හොඳට වට්ටන්න පුළවන්ලු.
ඒ ලැප් එක මාර පව් කරපු ලැප් එකක්ද කොහෙදනෑ එක අප්ඩේට් ෆයිල් එකක් තියෙනවා
එක රිංගුවා ගමන් අල්ලනව ක්රැක් එක හොර කොපි
එළකිරි එකේම දල තිබ්බ අර ෆෝමැට් කරන නුලක ඕක
අහ අලුත් ක්රැක් එකක් තියෙනවා නම් අවුලක් වෙන එකක් නෑ
අල්ලන්නෙ නෑ. ඒක ඇවිත් ඇල්ලුවෙ ඉස්සර. ඒකට ෆික්ස් කරල තමයි අලුත් ක්රැක් ආවෙ. මං වින්ඩොස් 8 පාවිච්චි කරන්න කලින් පාවිච්චි කළේ 7 එකනෙ.