|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හරි ක්‍රැක් එකක් දැම්මොත් එහෙම වෙන්නෙ නෑ ඉතින් :D
    අප්ඩේට් කරන කොට එක ෆයිල් එකක් ඉන්ස්ටෝල් නොකර හිටිය නම් හරි අප්ඩේට් එකේ
    එකෙන් තමයි අල්ලන්නේ බඩු
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :rolleyes: 653 objects? ඔයා තේරුවෙ මොකක් ද ස්කෑන් කරන්න කියල? මෙමරි එක විතරයි ද? Hard Disk Partition (C: D: E: etc.) තේරුවෙ නැද්ද?

    ane manda matakath na dan

    dan mokadda karanna oni
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    onna unclege computer danuma tawath wediwewaa kiyala prartana karanawa
    dan awe ie eken

    වැඩේ හරිනම් හොඳයි. හැබැයි මුලු ලැප්ටොප් එක (සේරම පාටිශන්)හා වෙනත් පොටබල් ඩිවයිස් (Pen, Portable Hard Disk etc.) එක්ක සම්පූර්ණ ස්කෑන් එකක් දෙන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර මං කියපු කරුණු ටිකට තව දාන්න අමතක වුණා එකක්. Autorun ඩිසේබල් කරල තිබිමත් වැදගත්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    sandbox ekak thyenawane avast walath eken thma run karanne:)mama nam crack wunath ganna ithi kat.ph hari.the pirate bay hari deken comment kiyawala thma :)

    Avast, Kaspersky, Bitdefender වගේ ඒවල සෑන්ඩ් බොකස් ටෙක්නොලොජි එක තියෙනව. මං කියපු සොෆ්ට්වෙයාර් එක ඊට වඩා වෙනස් එකක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meka aluth mam kaala tiyenne

    Fujitsu lifebook AH52/C

    oka tama mage lap eka..eth dan nam win 8 ekakata yanna hitenawa..meka leda godai :(

    ඔය වට්ටන වැට්ටිල්ලෙ හැටියට ඔච්චරවත් වැඩකරන ලැප් එකට ලෙඩ ගොඩක් කියනවනෙ ඉතින්. එහෙමනම් වින්ඩොස් සර්ෆෙස් එකකට තමයි යන්‍න වෙන්නෙ :lol: ඒකනම් හොඳට වට්ටන්න පුළවන්‍ලු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්ඩේට් කරන කොට එක ෆයිල් එකක් ඉන්ස්ටෝල් නොකර හිටිය නම් හරි අප්ඩේට් එකේ
    එකෙන් තමයි අල්ලන්නේ බඩු

    වින්ඩොස් 7 ක්‍රැක් අපි දාන ඒව එහෙම අල්ලන්නෙ නෑ. ඕන අප්ඩේට් එකක් ඉන්ස්ටොල් කරන්න පුළුවන් ඒකෙ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    meka aluth mam kaala tiyenne

    Fujitsu lifebook AH52/C

    oka tama mage lap eka..eth dan nam win 8 ekakata yanna hitenawa..meka leda godai :(
    වින්ඩොව්ස් 8 නම් පට්ටම තමයි
    තාම නම් රිලීස් කලේ නෑ ඔෆිසිකලි
    රිලීස් කරලා ෆස්ට් වික් දෙක ඇතුලත ලංකාවටත් එවයි 8 එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    K0000216827.jpg

    මේකේ මේ රිමෝට් එකෙන් මොකද වෙන්නෙ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වින්ඩොස් 7 ක්‍රැක් අපි දාන ඒව එහෙම අල්ලන්නෙ නෑ. ඕන අප්ඩේට් එකක් ඉන්ස්ටොල් කරන්න පුළුවන් ඒකෙ :D
    :oo::oo::oo:
    mokdha crack eka daz dha:)
    Avast, Kaspersky, Bitdefender වගේ ඒවල සෑන්ඩ් බොකස් ටෙක්නොලොජි එක තියෙනව. මං කියපු සොෆ්ට්වෙයාර් එක ඊට වඩා වෙනස් එකක්.
    mokdha dan apita thyena wasiya oya software eken:oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩොස් 7 ක්‍රැක් අපි දාන ඒව එහෙම අල්ලන්නෙ නෑ. ඕන අප්ඩේට් එකක් ඉන්ස්ටොල් කරන්න පුළුවන් ඒකෙ :D
    නෑ එක අප්ඩේට් ෆයිල් එකක් තියෙනවා
    එක රිංගුවා ගමන් අල්ලනව ක්‍රැක් එක හොර කොපි
    එළකිරි එකේම දල තිබ්බ අර ෆෝමැට් කරන නුලක ඕක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වට්ටන වැට්ටිල්ලෙ හැටියට ඔච්චරවත් වැඩකරන ලැප් එකට ලෙඩ ගොඩක් කියනවනෙ ඉතින්. එහෙමනම් වින්ඩොස් සර්ෆෙස් එකකට තමයි යන්‍න වෙන්නෙ :lol: ඒකනම් හොඳට වට්ටන්න පුළවන්‍ලු.
    :lol:ඒ ලැප් එක මාර පව් කරපු ලැප් එකක්ද කොහෙද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ එක අප්ඩේට් ෆයිල් එකක් තියෙනවා
    එක රිංගුවා ගමන් අල්ලනව ක්‍රැක් එක හොර කොපි
    එළකිරි එකේම දල තිබ්බ අර ෆෝමැට් කරන නුලක ඕක

    අල්ලන්නෙ නෑ. ඒක ඇවිත් ඇල්ලුවෙ ඉස්සර. ඒකට ෆික්ස් කරල තමයි අලුත් ක්‍රැක් ආවෙ. මං වින්ඩොස් 8 පාවිච්චි කරන්න කලින් පාවිච්චි කළේ 7 එකනෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අල්ලන්නෙ නෑ. ඒක ඇවිත් ඇල්ලුවෙ ඉස්සර. ඒකට ෆික්ස් කරල තමයි අලුත් ක්‍රැක් ආවෙ. මං වින්ඩොස් 8 පාවිච්චි කරන්න කලින් පාවිච්චි කළේ 7 එකනෙ.
    අහ අලුත් ක්‍රැක් එකක් තියෙනවා නම් අවුලක් වෙන එකක් නෑ
    වින්ඩෝස් 8 එක කොහොමද
     
    Status
    Not open for further replies.