os ena speed eka wadyi kiyala hithenne nadda ayyemoko dannwadha me ape office eke enna ewunta thma xp wala wath wada karaganna danne nae
![]()
වින්ඩොස් එන්නෙ අවුරුදු 3 සැරයක්. උබුන්ටු වගේ එනව මාස 6 සැරයක්. මැක් එක ඉතින් අවුරුද්දකට හෝ දෙහෙකට සැරයක් තමයි එන්නෙ. ඒ අනුව බැලුවහම වින්ඩොස් තමයි වැඩම කලක් ගිහින් එන OS එක.

moko dannwadha me ape office eke enna ewunta thma xp wala wath wada karaganna danne nae

මොකෝ පරණ වර්ෂන් Windows 7 Service Pack 1 එකට වැඩ නැතිවෙන්න පුළුවන්.





