|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    os ena speed eka wadyi kiyala hithenne nadda ayye:dull: moko dannwadha me ape office eke enna ewunta thma xp wala wath wada karaganna danne nae:baffled::baffled::baffled::baffled:

    වින්ඩොස් එන්නෙ අවුරුදු 3 සැරයක්. උබුන්ටු වගේ එනව මාස 6 සැරයක්. මැක් එක ඉතින් අවුරුද්දකට හෝ දෙහෙකට සැරයක් තමයි එන්නෙ. ඒ අනුව බැලුවහම වින්ඩොස් තමයි වැඩම කලක් ගිහින් එන OS එක.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Windows Activation pop-up notification ෆයිල් ටික අයින් කරලා දාන එක නේද ඕකෙන් කරන්නෙ
    ow macha activaton file ayin karana eka thma karanne:)
    අලුත් වර්ෂන් එක ඩවුන්ලොඩ් කරගන්න. ඒක හොඳයි :D මොකෝ පරණ වර්ෂන් Windows 7 Service Pack 1 එකට වැඩ නැතිවෙන්න පුළුවන්.
    hm balanna one aluth eka:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    නෑ ඒක නෙමෙයි මං කිවුව ‍රිමෝව් වැට් එක. මං කිවුව එකත් ක්‍රැක් එකක්. අප්ඩේට් ගන්නත් පුළුවන් කිසි අවුලක් නැතුව.
    අහ එහෙම සින් එකක් ද
    කිව්වා වගේ ලෝඩර් එක තමයි ගොඩක් අය දාගන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    securedownload1c.jpg

    meka mama kaalama iwarai dan
    හොදයිනේ ඔය තියෙන්නෙ ලස්සනට
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වින්ඩොස් එන්නෙ අවුරුදු 3 සැරයක්. උබුන්ටු වගේ එනව මාස 6 සැරයක්. මැක් එක ඉතින් අවුරුද්දකට හෝ දෙහෙකට සැරයක් තමයි එන්නෙ. ඒ අනුව බැලුවහම වින්ඩොස් තමයි වැඩම කලක් ගිහින් එන OS එක.
    ubuntu nam etin kathakarala wadak nae:(:(:(.poddak interface eka wenas karala os eka ewanawa:frown::frown::frown:.
    xp awata passe vista enna awurudhu tunakata wada giya nedha ayye:oo: anna ewage kalayak wath denawa nam hodhayi kiyalayi mama kiyanne:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ නෑ බන් අරගෙන බලපන් කො
    යුසර් ෆ්‍රෙන්ඩ්ලි මචන් ගොඩක්
    ඒ වගේම ස්පීඩ් එකත් උපරිමයෙන් තියෙනවා
    ගොඩක් ටෙසෙට් කරලා තියෙන්නෙ
    වින්ඩොව්ස් 8 එක ගැන ඒජන්ට්ලට වෙනම බුක් එකකුත් එවල තියෙනවා මම දැක්ක
    එකේ තියෙනවා ගොඩක් ඕක ගැන විස්තර
    hm balamu try karala minimum requirement monwadha ban:)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Avast, Kaspersky, Bitdefender වගේ ඒවල සෑන්ඩ් බොකස් ටෙක්නොලොජි එක තියෙනව. මං කියපු සොෆ්ට්වෙයාර් එක ඊට වඩා වෙනස් එකක්.

    eka matath denna :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow macha activaton file ayin karana eka thma karanne:)
    මේක ක්‍රැක් එකක්ලු

    අපේ කොල්ලෙක් ගව තියෙනවා වින්ඩොව්ස් අලුතින් දානකොටම ඔටෝ ක්‍රැක් වෙනවා.මමත් එක ගෙන හිටිය කාලයක් හොදයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ubuntu nam etin kathakarala wadak nae:(:(:(.poddak interface eka wenas karala os eka ewanawa:frown::frown::frown:.
    xp awata passe vista enna awurudhu tunakata wada giya nedha ayye:oo: anna ewage kalayak wath denawa nam hodhayi kiyalayi mama kiyanne:)
    Xp එක 2001 බන්
    2006 අපි සාපෙ කරනකොට Vista එක අවේ
    විස්ටා එකේ ලෙඩ ආපු නිසා එකේ මාකට් බැස්ස
    ඊට පස්සේ තමයි සෙවන් එක එන්නෙ
    වැඩි දියුණු කරලා :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ubuntu nam etin kathakarala wadak nae:(:(:(.poddak interface eka wenas karala os eka ewanawa:frown::frown::frown:.
    xp awata passe vista enna awurudhu tunakata wada giya nedha ayye:oo: anna ewage kalayak wath denawa nam hodhayi kiyalayi mama kiyanne:)

    ඔව් අවුරුදු 5 ද කොහෙද ගියා එන්න. ඒත් විස්ට අසාර්ථක වුණ නිසා තමයි අවුරුදු 3 එව්වෙ. දැන් ඒක දිගට ම යනව. හැබැයි මුලින්ම එයලාත් අවුරුද්දෙන් අවුරුද්දට වගේ එවුවෙ. 98, 98SE, 2000, Me වගේ ඒව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුහුණ බලන්න ඉතින් මුහුණ තියෙන පික් එකක් ඉල්ලා ගන්න වෙනවා :lol::lol:

    :rofl: මං හිතුවෙ වොල් පේපර් එක කියන්නෙ ඒකට කියල :shocked:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව් අවුරුදු 5 ද කොහෙද ගියා එන්න. ඒත් විස්ට අසාර්ථක වුණ නිසා තමයි අවුරුදු 3 එව්වෙ. දැන් ඒක දිගට ම යනව. හැබැයි මුලින්ම එයලාත් අවුරුද්දෙන් අවුරුද්දට වගේ එවුවෙ. 98, 98SE, 2000, Me වගේ ඒව.

    vista ekak tiyenawa aluthma eka screen eka gihin eth ethule dewal laawata penawa light ekak elluwama...mehe eka hadanawata wada hondai aluth ekak ganna eka:(
     
    Status
    Not open for further replies.