2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Radio

Member
Sep 17, 2010
1,309
127
0
ElaKiri Radio !
Today dilrasan hosts his Bollywood show. Random playlist will be played and you all can request hindi songs mean while.
Enjoy! And support the host by making comments and requests!
Add dedications !


We are gonna start the Radio show sharp at 8.00 PM SL Time



Message From dilrasan :- Friends be thoughtful with the type of songs you request please..if it's late night please reduce requesting slow songs and request them early so that others will not get bored.

Message From the Radio Team :-Please Reduce the use of gif images and instead of them try to get used to use gif smileys. It will be helpful for everyone.


* This is recommended!


Listen from Mobile Phones:
http://radio.elakiri.com:8000/live or http://radio.elakiri.com:8000/live.m3u


Also you can listen via the chat bar

EEIiB.png




Also Now You Can Keep In Touch With Our ElaKiri Interactive Radio! (Official Fan Page) On Facebook.
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මමත් ආවා... හැබැ‍යි අද නම් ටිකක් කලින් ‍යන්න වෙනවා...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද මට එන්න වෙන්නෙ නෑ රේඩියෝ අහන්න. වැඩ ගොඩක් තියනවා. ඊයෙත් සෙට් වෙන්න බැරි වුනා. කරුණා කර සමාව භාජනයකට දමන්න.:sorry::sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද මට එන්න වෙන්නෙ නෑ රේඩියෝ අහන්න. වැඩ ගොඩක් තියනවා. ඊයෙත් සෙට් වෙන්න බැරි වුනා. කරුණා කර සමාව භාජනයකට දමන්න.:sorry::sorry::sorry:
    අවුලක් නෑ මචන්... පුලුවන් දවස් වලට වරෙන්...
    11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හම්මේ මෙයින් ගියා මදැයි...

    avatar313349_4.gif
    ගොසිප් ක්
    avatar313349_4.gif


    ම්ම්ම්..:oo::oo::oo:
    ගොසිප් උනත් මේ ප්‍රවෘත්තිය මම දන්නෑ
    මෙතන කියන එක හොඳ ද කියලා ඇත්තටම පහුගිය සතිය කියන්නේ බොලිවුඩය සතුටින් ඉපිල ගිය සතියක්...
    ඒ සුපිරි නිළි කරීනා හා නලු සයිෂ් ගේ විවාහය නිසා..:):)
    ඒත් ඒ සතුට සිත් වලින් එවත් වෙලා ගියේ සෑහෙන්නම දුක්ඛදායි පුවතකින්...:(:(:(
    මේ සතිය බොලිවුඩයට සෑහෙන්නම දුක්ඛදායි දිනයක්..
    ඇයි කියලා හැමෝම දන්නවා ඇති...
    ඒ යාෂ්.චොප්රා ගේ හදිස්සි වියෝ වීම..
    ඇත්තටම මුලු සිනමාවක්ම හැඬවූ දිනයක් පහුගිය සඳුදා කියන්නේ..
    ඇත්තටම පෞද්ගලිකම මාත් සෑහෙන්නම ආදරය කරන චරිතයක්..
    සුපිරි පොරක් කියන්න පුලුවන්...
    බොලිවුඩයට බිහිකරපු සුපිරි නිර්මාණ අනන්ත අප්‍රමාණ ඇති...
    ඉතින් මේ ඒ අවස්ථාවට අදාල රූපරාමූ කීපයක්
    මම හිතන්නේ සෑහෙන්නම නලු නිළි දායක්ත්තවයක් තිබුන අවස්ථාවක්.ෂාරුක්,සල්මන්,සුනිල් ෂෙට්ටි,රන්බීර්,රිෂී කපූර්,
    කත්‍රිනා,ඩීපිකා,කාජල්,ප්‍රීති සින්ටා,රාණි මුකර්ජී,අයිෂ්චර්යා බච්චන්,
    පරිනීත්යා චොප්රා...වගේ සෑහෙන්නම පිරිසක් මේ සඳහා සහභාගී වී තිබුනා...

    ea187c11-e9d8-424e-a967-4caa844fc4f0HiRes.JPG

    Celebs-At-Yash-Chopra-Funeral-tbwm.jpg

    Rekha-Vidya-Balan-at-Yash-Chopra-funeral-3-650x431.jpg

    M_Id_325744_Yash_Chopra_funeral.jpg
    images
    jZ7Q52Q09s.jpg

    yash-chopra-funeral-55.jpg


    Zara Khan (කොන්ඩෙ නම් මාරයි :dull::dull:)

    ඇත්තට සිනමාවේ රොමැන්ටික් තරුවක් අපිට අහිමි උනා..
    ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සින් පැවසුවේ එහෙමයි...
    මේ පියාගේ අඩි පාරෙම එයාගෙ පුතා යාෂ් රාජ් හොඳින් ගමන් කරනවා...
    සිනමාවේ විශාල යුග පුරුෂයෙක් අපි ඔහුට මොක්සුව පතමු...

    :(:(:(

    යාෂ්චොප්රා ගේ අන්තිම නිර්ඹාණය තමයිJab Tak Hai Jaan
    මේකෙ ඉන්නේ කවුද කියලා කට්ටියම දන්නවනේ...
    JTHJ-poster.jpg

    ඉතින් දිල් ට පුලුවන් නම් අපිට ඒ ‍ෆිල්ම් එකේ සින්දුවක් දෙන්න....


    ඒ සින්දුවට රේඩියෝව අහන ඔක්කොමයි Sasliit අයියා වයි එකතු කර ගන්නවා..
    තව ටිකෙන් මෙච්චර කොටපු එකත් නෑ...

     
    Last edited:
    Status
    Not open for further replies.