-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අද මම ලිදෙ:(
පාරෙදි කෙල්ලෙක් එහෙම දැක්කම හෙඩ් ලයිට් ගහලා හෝන් එක එහෙම ගහනවා නෙ :rofl:
ඔය පුරුද්දට අද ඩිස්පැන්සරියක් ඉස්සරහදිම කෙල්ලෙක් දැකලා හෝන් එක ගැහුනා:sorry: සෝ කෙස් එකෙ දැම්මා වගෙ ඔක්කොම එවුන් මගෙ දිහා බලන් හිටියා:oo: පට්ට නෝන්ඩිය මම ලිදෙ :growl:ඉරිදා පොලට හෙලුවෙන් ගියාමත් මේ වගෙම හිතෙනවා ඇති:eek:
 
Last edited:

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    :baffled:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මම ලිදෙ බන්:( මතක් වෙනකොටත් පොලව පල යන්න හිතෙනවා:oo:
    :lol:

    well.jpg
    :rolleyes:
     
    Status
    Not open for further replies.