2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් හිටියේ නැ නේ...

    දැන් ඉන්නවනෙ. කට්ටිය එහෙනම් ඉතින් පොස්ට් දායිනෙ වේගයෙන්?
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    machanla mama off wenawa...dilrasan show eka elatama karanna....aith set wenna weida danne ne... patta widiyatama una hadila inne :(

    machan xam eka hondata karanna

    අඩෝ ලිඳේ ඉඳලා උණ හැදුනට කමක් නෑ.හිටපිය.නැත්නම් සසා ලිඳේ තනියම

    :lol::lol::lol::lol:

    OK mChn Good Night!
    11.gif

    ලිඳේ හිටියට එළ කොල්ලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් අසනීපෙන් ඉන්න හින්දා සෑහෙන slow...:oo::oo::oo:

    එහෙම ද? ඒක තමයි එහෙනම්. ඉක්මනට ම හොඳවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    machanla mama off wenawa...dilrasan show eka elatama karanna....aith set wenna weida danne ne... patta widiyatama una hadila inne :(

    machan xam eka hondata karanna

    ටික දවසක් යනකම් ලිදට පනින්නේ නැතුව හිටපන් ඔය උන අඩු වෙනකම්..:lol:
    Get well soon machan.. :)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ ප්‍රෝග්‍රෑම් එක කීය වෙනකන් යනවද?
    අද තමයි ඉස්ස ඉස්සල්ලාම එළකිරි රේඩියෝ එකට ආවෙ. ෆැට්ටා වැඩේ. :):)

    කට්ටිය ඉන්නව නම් එලිවෙනකනුත් කරනවා.

    :):):)
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    තෑන්ක්ස් මචං මං ඉල්ලපු සිංදුව දුන්නට
    උයලා ඉවර වෙලා
    කාලා බීලා
    ආතල් එකේ රේඩියෝ එකත් අහගෙන ගණන් වගයක් හැදුවා
    තවත් නම් ඇහැරලා ඉන්න බෑ
    දොයි මතයි
    මං යනවා දොයිය ගන්න
    හැමෝටම සුභ රාත්‍රියක්
    එලකිරි රේඩියෝව සදාකල් වැජඹේවා

    එළකිරි මචං Good Night!
     
    Status
    Not open for further replies.