මන් හිටියේ නැ නේ...
දැන් ඉන්නවනෙ. කට්ටිය එහෙනම් ඉතින් පොස්ට් දායිනෙ වේගයෙන්?
මන් හිටියේ නැ නේ...
machanla mama off wenawa...dilrasan show eka elatama karanna....aith set wenna weida danne ne... patta widiyatama una hadila inne
machan xam eka hondata karanna




එයා දැන් හරි වෙනස්.............
ජබුක් ජයන්තලු...........
මම නම් අසනීපෙන් ඉන්න හින්දා සෑහෙන slow...![]()
machanla mama off wenawa...dilrasan show eka elatama karanna....aith set wenna weida danne ne... patta widiyatama una hadila inne
machan xam eka hondata karanna


මේ ප්රෝග්රෑම් එක කීය වෙනකන් යනවද?
අද තමයි ඉස්ස ඉස්සල්ලාම එළකිරි රේඩියෝ එකට ආවෙ. ෆැට්ටා වැඩේ.



ජයන්තයා දැන් ලැජ්ජාව අත් දෙකෙන් වහගෙන ඉන්නේ බන්..![]()


u lajjawatama giya kihanko
තෑන්ක්ස් මචං මං ඉල්ලපු සිංදුව දුන්නට
උයලා ඉවර වෙලා
කාලා බීලා
ආතල් එකේ රේඩියෝ එකත් අහගෙන ගණන් වගයක් හැදුවා
තවත් නම් ඇහැරලා ඉන්න බෑ
දොයි මතයි
මං යනවා දොයිය ගන්න
හැමෝටම සුභ රාත්රියක්
එලකිරි රේඩියෝව සදාකල් වැජඹේවා