මතක විදියට ස්පීඩ් එක 500 නැත්නම් 600 ගානක් වෙන්න ඕනේPentium ද? නැත්තම් Pentium 2 වගේ ද?
යුස් කරපු කොම්පියුටර් එකක් ඔය
ඉස්සර තිබ්බ අර ඇල්ෆා ඩිජිටල් කියල යුස් කොම්පියුටස් විකුණන ප්ලේස් එකක්
එකෙන් කියහන් කෝ ගත්තේ
මතක විදියට ස්පීඩ් එක 500 නැත්නම් 600 ගානක් වෙන්න ඕනේPentium ද? නැත්තම් Pentium 2 වගේ ද?
හා හා තව පොඩ්ඩෙන් මගේ කාඩ් කුඩු වෙනවා ලොල්
පිස්සු හැදෙයි
ඔන්න මම එව්වා

සොරි වෙන්න ඕනේහා හා තව පොඩ්ඩෙන් මගේ කාඩ් කුඩු වෙනවා ලොල්
අඩියට දෙකට ටැබ් එක කෝල්ස් කලේ
තු තො

ඔය කිව්වට මම දන්නෙ නෑ නොවැ
මම කජල්ගේ පින්තුර වගයක් බල බල ඉන්නකොට තමයි ඕක දැම්මේ![]()
එදානම් හැබැයි කිවුවෙ අර ෆයර් කට්ටියගෙ සයිට් එකකින් දැක්ක කියල 
හිතුන කිව්වා![]()
දන්නෙ නෑ කියහන් කෝ සිරාවටම

මතක විදියට ස්පීඩ් එක 500 නැත්නම් 600 ගානක් වෙන්න ඕනේ
යුස් කරපු කොම්පියුටර් එකක් ඔය
ඉස්සර තිබ්බ අර ඇල්ෆා ඩිජිටල් කියල යුස් කොම්පියුටස් විකුණන ප්ලේස් එකක්
එකෙන් කියහන් කෝ ගත්තේ

hm .adath wahinnwa wage nedha ayye enneකට්ටිය සෙට් වෙලා නෑ වගේ අද
.oya paeththta kohamdha