|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Pentium ද? නැත්තම් Pentium 2 වගේ ද?
    මතක විදියට ස්පීඩ් එක 500 නැත්නම් 600 ගානක් වෙන්න ඕනේ
    යුස් කරපු කොම්පියුටර් එකක් ඔය
    ඉස්සර තිබ්බ අර ඇල්ෆා ඩිජිටල් කියල යුස් කොම්පියුටස් විකුණන ප්ලේස් එකක්
    එකෙන් කියහන් කෝ ගත්තේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    17011_221044028026666_2104898766_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කිව්වට මම දන්නෙ නෑ නොවැ
    මම කජල්ගේ පින්තුර වගයක් බල බල ඉන්නකොට තමයි ඕක දැම්මේ :lol:

    එළ එළ :rofl: එදානම් හැබැයි කිවුවෙ අර ෆයර් කට්ටියගෙ සයිට් එකකින් දැක්ක කියල :lol:


    හිතුන කිව්වා :lol:

    එළ එළ

    දන්නෙ නෑ කියහන් කෝ සිරාවටම

    එළ එළ ඒකත් හොඳයි :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතක විදියට ස්පීඩ් එක 500 නැත්නම් 600 ගානක් වෙන්න ඕනේ
    යුස් කරපු කොම්පියුටර් එකක් ඔය
    ඉස්සර තිබ්බ අර ඇල්ෆා ඩිජිටල් කියල යුස් කොම්පියුටස් විකුණන ප්ලේස් එකක්
    එකෙන් කියහන් කෝ ගත්තේ

    අහ ඔව් ඔව් හැබැයි ඒකෙන් ගන්න ‍ගොඩක් කම්පුයුටර් කැඩෙන්න ගත්ත පස්සෙ. :rofl:

    එහෙනම් පෙන්ටියම් 3 වගේ එකක් තියෙන්න ඇත්තෙ.
     
    Status
    Not open for further replies.