මේ මගේ පරණ බඩු ටික
REP+ නම් නැතත් කමක් නැහැ, BUMP එකක්වත් දීල යන්න
මේ මගේ අනිත් ඒවා
මේ තියෙන්නේ මගේ එක - Honda Stunner CBF125
SamSeen Photography
මේ තියෙන්නේ මම පලවෙනි දවසේ ඉඳන්ම පාවිච්චි කරමු Mobile Phone ටික පිළිවෙලට
උඹලගේ ඒවත් දාපන්
හා හා පුරා කියල මුටින්ම ගත්තේ Ericsson T10 2004 දී 2005 දී විතර
ඊට පස්සේ Motorola T190
Nokia 6600
Sony Ericsson k750i
Sony Ericsson k800i
BlackBerry Curve 8310
Apple iPhone 3gs
HTC Tattoo G4
අන්තිමේ හැම දේම අනිත්‍ය වැටහ ගත්තට පස්සේ බැස්ස මේකට
Samsung E1150i
Phone එකේ මොන වැඩ කෑල්ල තිබ්බත් වැඩක් නැහැ ඕන වෙලාවට බැටරි බැහැලනම්. මේකේ ලොකු වැඩ කාලි නැති උනාට බැටරි තියෙනවා අඩුම දවස් 3ක්වත්.
උඹලගේ ඒවත් තියෙනවනම් share කරන්න..උඹලගේ ඒවත් දාපන්