දැන් නම් යුනිටි එකෙන් තමයි අරන් තියෙන්නෙ
එළ එළ ඒකෙත් ඉතින් හොඳ කඩ වගේ ම වොරන්ට් අවුල් කඩත් තියෙනව
දැන් නම් යුනිටි එකෙන් තමයි අරන් තියෙන්නෙ
ඔව් ඔව්එළ එළ ඒකෙත් ඉතින් හොඳ කඩ වගේ ම වොරන්ට් අවුල් කඩත් තියෙනව
weradilaawath mama oyanam fake kiyala hitanne nam naganan ganna epa.
eyata eya arenna okkoma fake![]()



gm akkeweradilaawath mama oyanam fake kiyala hitanne nam na![]()

මමත් එහෙමයිweradilaawath mama oyanam fake kiyala hitanne nam na![]()

ඊයේ පට්ට වැස්ස ඔයි
ටිකක් වැස්ස
අපිට මේ ටිකේම වැස්ස මාර විදියට. ඊයෙනම් වැස්සෙ නෑ හැබැයි ගෙරෙව්ව.
අපිට මේ ටිකේම වැස්ස මාර විදියට. ඊයෙනම් වැස්සෙ නෑ හැබැයි ගෙරෙව්ව.




ටිකක් වැස්ස
ගෙරවිල්ල නම් තිබ්බ කොර වෙන්නම
අදත් දෙයිද දන්නෙ නෑ
eye thma meheta wadyenma wahapu dawasa
3 idhan 7.30 wenkam wassa eka digatama![]()
oyaa nam kochcchra hena gahuwath computer eka na off kaanne na nehඑහෙම ද? එහෙනම් ඉතින් අදත් වහයි වගේ තමයි.
අපිටනම් ඊයෙ නැතුව ඊට කලින් දවස්වල දවල් 12 වගේ ඉඳල 6 විතර වෙනකන් හොඳට වහිනව. ගොරවනව ඉතින් හෙනට පැයි 3,4

apeth wahinwa ayye wenadata 4idan 7.30 wenakm wage. but eya thma wadiyema wahapu dawasaඅපිටනම් ඊයෙ නැතුව ඊට කලින් දවස්වල දවල් 12 වගේ ඉඳල 6 විතර වෙනකන් හොඳට වහිනව. ගොරවනව ඉතින් හෙනට පැයි 3,4

aloo malli baboo GM![]()



heta eyi
apeth wahinwa ayye wenadata 4idan 7.30 wenakm wage. but eya thma wadiyema wahapu dawasa
kandya adath nae wage nedhaheta eyi
![]()
mokada oyata eka paaratama kandaya matak une 


oyaa nam kochcchra hena gahuwath computer eka na off kaanne na neh![]()
ඒකෙන් තමයි ගොඩක් කෑලි පිච්චිල තියෙන්නෙ. aaaww kalekin lassana cutex color ekak labuna merun colour![]()
දැන් ගෑව ද? ගෑවට පස්සෙ ඉතින් ටිකක් වෙලා යනකන් ටයිප් කරන්න බැහැනෙ 
mokada oyata eka paaratama kandaya matak une
![]()





ela elaaaaww kalekin lassana cutex color ekak labuna merun colour![]()
