|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):) දැන් නම් යුනිටි එකෙන් තමයි අරන් තියෙන්නෙ

    එළ එළ ඒකෙත් ඉතින් ‍හොඳ කඩ වගේ ම වොරන්ට් අවුල් කඩත් තියෙනව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයේ පට්ට වැස්ස ඔයි

    අපිට මේ ටිකේම වැස්ස මාර විදියට. ඊයෙනම් වැස්සෙ නෑ හැබැයි ගෙරෙව්ව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අපිට මේ ටිකේම වැස්ස මාර විදියට. ඊයෙනම් වැස්සෙ නෑ හැබැයි ගෙරෙව්ව.
    ටිකක් වැස්ස
    ගෙරවිල්ල නම් තිබ්බ කොර වෙන්නම
    අදත් දෙයිද දන්නෙ නෑ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    අපිට මේ ටිකේම වැස්ස මාර විදියට. ඊයෙනම් වැස්සෙ නෑ හැබැයි ගෙරෙව්ව.
    :oo::oo::oo:
    eye thma meheta wadyenma wahapu dawasa
    3 idhan 7.30 wenkam wassa eka digatama:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් වැස්ස
    ගෙරවිල්ල නම් තිබ්බ කොර වෙන්නම
    අදත් දෙයිද දන්නෙ නෑ

    එහෙම ද? එහෙනම් ඉතින් අදත් වහයි වගේ තමයි.

    :oo::oo::oo:
    eye thma meheta wadyenma wahapu dawasa
    3 idhan 7.30 wenkam wassa eka digatama:dull:

    අපිටනම් ඊයෙ නැතුව ඊට කලින් දවස්වල දවල් 12 වගේ ඉඳල 6 විතර වෙනකන් හොඳට වහිනව. ගොරවනව ඉතින් හෙනට පැයි 3,4
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙම ද? එහෙනම් ඉතින් අදත් වහයි වගේ තමයි.

    අපිටනම් ඊයෙ නැතුව ඊට කලින් දවස්වල දවල් 12 වගේ ඉඳල 6 විතර වෙනකන් හොඳට වහිනව. ගොරවනව ඉතින් හෙනට පැයි 3,4
    oyaa nam kochcchra hena gahuwath computer eka na off kaanne na neh :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපිටනම් ඊයෙ නැතුව ඊට කලින් දවස්වල දවල් 12 වගේ ඉඳල 6 විතර වෙනකන් හොඳට වහිනව. ගොරවනව ඉතින් හෙනට පැයි 3,4
    apeth wahinwa ayye wenadata 4idan 7.30 wenakm wage. but eya thma wadiyema wahapu dawasa:dull:
    aloo malli baboo GM :)
    :):):)
    kandya adath nae wage nedha:nerd:heta eyi:)
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa nam kochcchra hena gahuwath computer eka na off kaanne na neh :P

    අපෝ නෑ මං ඔෆ් කරනව. එත් අනේ මන්ද කොහොම හරි ඔෆ් කරන්න කලින් වදිනව හැමදාම :rofl: ඒකෙන් තමයි ගොඩක් කෑලි පිච්චිල තියෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aaaww kalekin lassana cutex color ekak labuna merun colour :love:

    එළ එළ :D දැන් ගෑව ද? ගෑවට පස්සෙ ඉතින් ටිකක් වෙලා යනකන් ටයිප් කරන්න බැහැනෙ :lol:
     
    Status
    Not open for further replies.