|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    418159_374677709280419_1496899396_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පහල ශ්‍රී ලංකන් ටිකටින් ඔෆිස් එකේ අක්කලාගේ මේකප් එක දැක්කම බයත් හිතෙනව
    ටිකට් ගන්නත් බයයි ගිහින් :lol::lol:

    ඒ ඉතින් ෆවුන්ඩේෂන් වගේ ඒව ටිකක් වැඩිපුර පාවිච්චි කරල ඇති :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජපන් සුරංගනාවී
    ඇස් බිම බලා සිනා සී
    සබ කොළ කම් කරාවි
    හිත ආදරෙන් පිරේවි

    :shocked::shocked: සිහින සිත්තරාවි ජපන් සුරංගනාවි වුණා ද? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් නැත්නම් ඉතින් දකින අය බය වෙනවනේ

    :lol::lol: මේකප් නැතුව ඉතින් ලස්සන අයත් ඉන්නෙ.

    අනේ මන්ද
    එක දෙයක් දන්නවා
    දැක්කම බය හිතෙනව

    හිහි ඔව් ඕනවට වැඩිය වැඩි ‍වුණහම කොයි දේත් එහෙම තමයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: මේකප් නැතුව ඉතින් ලස්සන අයත් ඉන්නෙ. හිහි ඔව් ඕනවට වැඩිය වැඩි ‍වුණහම කොයි දේත් එහෙම තමයි
    ඉදල හිටලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා

    එක තමයි නේද

    මම කාල එන්නද
    බඩගිනි හොදටම අයියෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකෝ හිනාවෙන්නෙ මහ හයියෙන්?
    ayi ethin okkma kiyala passe dane nae kiwwahama :lol::lol::lol:
    කැලණියේ ලොල් සින් තියෙනවා තව
    කැලණියට ගොඩක් අය එන්නේ කන්න නේ බන්
    ඇදුම් නම් ලොල් සහගතයි තමයි
    ow ow:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉදල හිටලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා

    එක තමයි නේද

    මම කාල එන්නද
    බඩගිනි හොදටම අයියෝ

    එළ එළ හොඳට කන්න :D

    ayi ethin okkma kiyala passe dane nae kiwwahama :lol::lol::lol:

    ඉතින් මං තාම පොඩියිනෙ. ඕව දන්නෙ නෑ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokadda me sihina sittarawi katawa:baffled:

    ඒ ජපන් සුරංගනාවි කියල තැනට සිහින සිත්තරාවි කියලයි සිංදුවෙ තියෙන්නෙ.

    සිහින සිත්තරාවී
    ඇස් බිම බලා සිනාසී
    ‍සබකෝළකම් කරාවී
    හිත ආදරෙන් පිරේවී
    මට නුහුරු ඉඟි කරාවී
    උන්මාදකම් ගෙනේවී
    රතු කම්මුලක් ශියාවී
    සිපගන්නමයි හිතේවී

    රොෂාන් ප්‍රනාන්දු මහත්මයගෙ සිංදුවක්.
     
    Status
    Not open for further replies.