ඒවලනම් මෙයා ජපන් කෙල්ලෙක් වගේ ඇති නේද?
පහල ශ්රී ලංකන් ටිකටින් ඔෆිස් එකේ අක්කලාගේ මේකප් එක දැක්කම බයත් හිතෙනව
ටිකට් ගන්නත් බයයි ගිහින්![]()
ඔව් ඔව් නැත්නම් ඉතින් දකින අය බය වෙනවනේඑයාලටනම් ඉතින් මේකප් ඕනමනෙ![]()
අනේ මන්ද
ඒ ඉතින් ෆවුන්ඩේෂන් වගේ ඒව ටිකක් වැඩිපුර පාවිච්චි කරල ඇති![]()
ජපන් සුරංගනාවී
ඇස් බිම බලා සිනා සී
සබ කොළ කම් කරාවි
හිත ආදරෙන් පිරේවි

සිහින සිත්තරාවි ජපන් සුරංගනාවි වුණා ද? 
ඔව් ඔව් නැත්නම් ඉතින් දකින අය බය වෙනවනේ

මේකප් නැතුව ඉතින් ලස්සන අයත් ඉන්නෙ. අනේ මන්ද
එක දෙයක් දන්නවා
දැක්කම බය හිතෙනව
ඉදල හිටලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවාමේකප් නැතුව ඉතින් ලස්සන අයත් ඉන්නෙ. හිහි ඔව් ඕනවට වැඩිය වැඩි වුණහම කොයි දේත් එහෙම තමයි
ayi ethin okkma kiyala passe dane nae kiwwahamaමොකෝ හිනාවෙන්නෙ මහ හයියෙන්?



ow owකැලණියේ ලොල් සින් තියෙනවා තව
කැලණියට ගොඩක් අය එන්නේ කන්න නේ බන්
ඇදුම් නම් ලොල් සහගතයි තමයි

patta


සිහින සිත්තරාවි ජපන් සුරංගනාවි වුණා ද?
![]()



ජපන් සුරංගනාවී
ඇස් බිම බලා සිනා සී
සබ කොළ කම් කරාවි
හිත ආදරෙන් පිරේවි




ඉදල හිටලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා
එක තමයි නේද
මම කාල එන්නද
බඩගිනි හොදටම අයියෝ
ayi ethin okkma kiyala passe dane nae kiwwahama


සිහින සිත්තරාවි ජපන් සුරංගනාවි වුණා ද?
![]()

mokadda me sihina sittarawi katawa![]()