ek radio ahapan ayyeරෑට ඉතින් නිදිමරාගෙන බාපන්කෝ ඉතින්.....![]()
![]()
.ahala 12ta torrent ekak dala nidagnin
ek radio ahapan ayyeරෑට ඉතින් නිදිමරාගෙන බාපන්කෝ ඉතින්.....![]()
![]()
.ahala 12ta torrent ekak dala nidagnin
eth machan TRC eken approal ekak dila thiyanava![]()

ubage speed kiyak wage enawada...?ස්පීඩ් එක නෑ බන්.ඕකුන්ගෙ වැඩක් නෑ.මමත් පාවිච්චි කරනව.මෙලෝ රහක් නෑ![]()
aniwa
oka godak welawata denna dena ekak ne banmokada oya wage aduwata plans design karapuwama SLT wage company case dala oka nawat wanawa.
Matakada aritel ekath sadde daagena awa.eth eka block kalane ban.
matakada ara tawa ISP (wimax) kenek add ekak dala tibba.ekath lankawata ena ekak ne![]()

ado SLT ekata wada speed eka adu unath awulak na. ru 99 ta 10GB denwane ban ... ay ban me SLT ponna wesige puthalata adu gane 50GB wath deeganna pana naththe. oya amana hathikare hithagena inne 25GB walin mulu lokema thiyena Data download karanna puluwan kiala ... thuk witharaka kalakanni ballo ... shik
මේක මචන් 2GB එකයි 6GB එකයි වැලිඩ් වෙන්නෙ එක දවසයි අනික් එක දවස් 3යි ඒත් පැය 6න් 2gb බාන්න බෑ මුන්ගෙ නෙට්වර්ක් අවුල්
මේ සීන් එකට වඩා ලාබයි දැනට දෙන එක 2GB 75/= 4GB 175/= සතියක් සහ සති දෙකක් තියෙනවා වැලිඩිටි එක
2GB රු 75 ගානෙ 2ක් දා ගත්තම රු 80ක් ආපහු ලැබෙනවා කෝල් වලට
ස්පීඩ් එක අඩු ගානෙ 200 KB/s වත් නැත්තං ඔය අලුත් පැකේජ් වලින් වැඩක් නැහැ තමයි...රෑට ඉතින් නිදිමරාගෙන බාපන්කෝ ඉතින්.....![]()
![]()

අපිට නම් 200 kbps පනිනව,හොද පැකේජ් එකක් වගේ පේන්නෙ.ස්පීඩ් එක අඩු ගානෙ 200 KB/s වත් නැත්තං ඔය අලුත් පැකේජ් වලින් වැඩක් නැහැ තමයි...


අපිට නම් 200 kbps පනිනව,හොද පැකේජ් එකක් වගේ පේන්නෙ.![]()
