Who wants 10 GB for RS 99 ?

thomian

Well-known member
  • May 20, 2011
    12,217
    17,082
    113
    ස්පීඩ් එක නෑ බන්.ඕකුන්ගෙ වැඩක් නෑ.මමත් පාවිච්චි කරනව.මෙලෝ රහක් නෑ :(
    ubage speed kiyak wage enawada...?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    aniwa :(


    oka godak welawata denna dena ekak ne ban :no: mokada oya wage aduwata plans design karapuwama SLT wage company case dala oka nawat wanawa.

    Matakada aritel ekath sadde daagena awa.eth eka block kalane ban.

    matakada ara tawa ISP (wimax) kenek add ekak dala tibba.ekath lankawata ena ekak ne :no::oo::baffled:

    telecome eka highway ekak gahawwot nam aniwa defa asphalt eke walawal godai.hariyata munge internet connections wage tama :rofl:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ado SLT ekata wada speed eka adu unath awulak na. ru 99 ta 10GB denwane ban ... ay ban me SLT ponna wesige puthalata adu gane 50GB wath deeganna pana naththe. oya amana hathikare hithagena inne 25GB walin mulu lokema thiyena Data download karanna puluwan kiala ... thuk witharaka kalakanni ballo ... shik :no::no::no:

    sahathika aththa bn okunta kelawennama oone para ballo
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේක මචන් 2GB එකයි 6GB එකයි වැලිඩ් වෙන්නෙ එක දවසයි අනික් එක දවස් 3යි ඒත් පැය 6න් 2gb බාන්න බෑ මුන්ගෙ නෙට්වර්ක් අවුල්

    මේ සීන් එකට වඩා ලාබයි දැනට දෙන එක 2GB 75/= 4GB 175/= සතියක් සහ සති දෙකක් තියෙනවා වැලිඩිටි එක

    2GB රු 75 ගානෙ 2ක් දා ගත්තම රු 80ක් ආපහු ලැබෙනවා කෝල් වලට
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    මේක මචන් 2GB එකයි 6GB එකයි වැලිඩ් වෙන්නෙ එක දවසයි අනික් එක දවස් 3යි ඒත් පැය 6න් 2gb බාන්න බෑ මුන්ගෙ නෙට්වර්ක් අවුල්

    මේ සීන් එකට වඩා ලාබයි දැනට දෙන එක 2GB 75/= 4GB 175/= සතියක් සහ සති දෙකක් තියෙනවා වැලිඩිටි එක

    2GB රු 75 ගානෙ 2ක් දා ගත්තම රු 80ක් ආපහු ලැබෙනවා කෝල් වලට

    :yes: ස්පීඩ් එක අඩු ගානෙ 200 KB/s වත් නැත්තං ඔය අලුත් පැකේජ් වලින් වැඩක් නැහැ තමයි...
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    2GB plane එකනම් ලාබයි
    කොච්චර MB ප්‍රමාණයක් දුන්නත් වැඩක් නැහැ package එකේ Validity Time එකයි speed එකයි අඩුනම්
    හැබැයි Hutch 2GB plan එක Dialog 3gb වලට වඩා හොඳයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: ස්පීඩ් එක අඩු ගානෙ 200 KB/s වත් නැත්තං ඔය අලුත් පැකේජ් වලින් වැඩක් නැහැ තමයි...
    අපිට නම් 200 kbps පනිනව,හොද පැකේජ් එකක් වගේ පේන්නෙ. :):)