Windows 8 ආවා...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මරු මරු
    ටච් එකකට තමයි නේද මේක පට්ටටම සෙට් වෙන්නෙ
    මේක වින්ඩෝස් 7 ඩෙස්ක්ටොප් වගේ හදාගන්න බැරිද බන්
    මේකේ ඕනේ නැති දේවලුත් තියෙනවනේ ඉස්සරහට ඇවිල්ල


    puluvan bn...apita ona vidihata hada ganna puluvan metro eka...
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ow denata nam Ultimate kiyala ekak ne..... Pro & Enterprise thamay thiyenne


    machan mata windows 7 awata passe hunga kalekin windows alut version gana hoyannawat time ekak tibbe naha so mokadda pro eke and enterprise editions wala wenasa? :)
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    මේකේ ඩෙස්ක්ටොප් එක නිකන් තලෙයිමන්නාරම වගේ බන්
    වින්ඩොව්ස් 7 එකේ වගේ හදාගන්න පුළුවන් නම් මරු
    Desktop tile eka click karama win 7 desktop ekama thama, ekama wenasa Gadgets na, tibbath use kare na ewwa :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩොස් 9 කවද එයිද බන්?
    Computers_Windows_9_nine_026414_.jpg


    :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    SCREENSHOTS
    සුප්ප බන් නියමයිනේ
    7 එකේ ඇප්ස් තියෙද්දීම දන්නා පුළුවන් නේද
    මටත් දැන් මේ පිළිබධ වැටහීමක් ඇති උනා
    පට්ට වෙනසක් තියෙනවා
    ලොවෙත් නෑ
     
    Last edited: