මරු මරු
ටච් එකකට තමයි නේද මේක පට්ටටම සෙට් වෙන්නෙ
මේක වින්ඩෝස් 7 ඩෙස්ක්ටොප් වගේ හදාගන්න බැරිද බන්
මේකේ ඕනේ නැති දේවලුත් තියෙනවනේ ඉස්සරහට ඇවිල්ල
puluvan bn...apita ona vidihata hada ganna puluvan metro eka...
මරු මරු
ටච් එකකට තමයි නේද මේක පට්ටටම සෙට් වෙන්නෙ
මේක වින්ඩෝස් 7 ඩෙස්ක්ටොප් වගේ හදාගන්න බැරිද බන්
මේකේ ඕනේ නැති දේවලුත් තියෙනවනේ ඉස්සරහට ඇවිල්ල
Ow denata nam Ultimate kiyala ekak ne..... Pro & Enterprise thamay thiyenne

මේකේ ඩෙස්ක්ටොප් එක නිකන් තලෙයිමන්නාරම වගේ බන්puluvan bn...apita ona vidihata hada ganna puluvan metro eka...
Desktop tile eka click karama win 7 desktop ekama thama, ekama wenasa Gadgets na, tibbath use kare na ewwaමේකේ ඩෙස්ක්ටොප් එක නිකන් තලෙයිමන්නාරම වගේ බන්
වින්ඩොව්ස් 7 එකේ වගේ හදාගන්න පුළුවන් නම් මරු

දාපන් දාපන් බලන්න තව ස්ක්රීන් ෂොට් ටිකක්Desktop tile eka click karama win 7 desktop ekama thama, ekama wenasa Gadgets na, tibbath use kare na ewwa![]()
වින්ඩොස් 9 කවද එයිද බන්?
සුප්ප බන් නියමයිනේSCREENSHOTS
ඔව් ඔව් ...ලින්ක් එක දාපාන්............