|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඒ ජපන් සුරංගනාවි කියල තැනට සිහින සිත්තරාවි කියලයි සිංදුවෙ තියෙන්නෙ.

සිහින සිත්තරාවී
ඇස් බිම බලා සිනාසී
‍සබකෝළකම් කරාවී
හිත ආදරෙන් පිරේවී
මට නුහුරු ඉඟි කරාවී
උන්මාදකම් ගෙනේවී
රතු කම්මුලක් ශියාවී
සිපගන්නමයි හිතේවී

රොෂාන් ප්‍රනාන්දු මහත්මයගෙ සිංදුවක්.

ah aluth ekak wenna eti..ahala na :no:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah aluth ekak wenna eti..ahala na :no:

    රොෂාන්ගෙ අලුත් ඇල්බම් එකනම් තමයි. හැබැයි දැන් ඇවිත් ගොඩක් කල්. ඇල්බම් එකේ නමත් ඕක.
     
    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    40
    Athurugiriya
    ඒ ජපන් සුරංගනාවි කියල තැනට සිහින සිත්තරාවි කියලයි සිංදුවෙ තියෙන්නෙ.

    සිහින සිත්තරාවී
    ඇස් බිම බලා සිනාසී
    ‍සබකෝළකම් කරාවී
    හිත ආදරෙන් පිරේවී
    මට නුහුරු ඉඟි කරාවී
    උන්මාදකම් ගෙනේවී
    රතු කම්මුලක් ශියාවී
    සිපගන්නමයි හිතේවී

    රොෂාන් ප්‍රනාන්දු මහත්මයගෙ සිංදුවක්.

    Harima Lassana sinduwak...:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වින්ඩොව්ස් 8 එකේ නෝමල් ඩෙස්ක්ටොප් වර්ශන් එකක් අවුට් වෙන්නෙ නැද්ද දන්නෙ නෑ දැන්ම

    අද එන්නෙ ඒක තමයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා ගන්න ඕනේ එකක්
    ඉන්ටෆෙස් එක නම් මරු
    ගතියක් තියෙනවා

    ඒ මෙට්‍රො ඉන්ටර්ෆෙස් එක. ඒකෙ ඇප්ලිකේෂන් තමයි රන් කරන්න පුළුවන්. සාමාන්‍යය වින්ඩොස් ඩෙස්ක්ටොප් එක ඕක තියෙන ඩෙස්ක්ටොප් කියන එක ක්ලික් කරහම යන්න පුළුවන්. හැබැයි ස්ට්ර්ට් බටන් එක හා මෙනූ එක වෙනද තියෙන විදයට ඒ තැන නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙමද කට්ටිය හැමෝම පුරුදු අර විදියටනේ :lol:
    මේකේ අච්චාරුව වගේ උනාට
    ගතියක් තියෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):)

    :oo::oo::oo:ela ela:)

    :oo::oo::oo:eya bayawuna wage akkta:lol::lol::lol:

    අක්ක පාවෙන්න ගිහින් :rofl:

    එහෙමද කට්ටිය හැමෝම පුරුදු අර විදියටනේ :lol:
    මේකේ අච්චාරුව වගේ උනාට
    ගතියක් තියෙනවා

    ඔව් ඉතින් ටිකක් දවස් යයි හරියට හුරු වෙන්න. ඊට පස්සෙනම් ඉතින් ලේසියි වැඩේ. ඔව් ගති තමයි ඕක :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඉතින් ටිකක් දවස් යයි හරියට හුරු වෙන්න. ඊට පස්සෙනම් ඉතින් ලේසියි වැඩේ. ඔව් ගති තමයි ඕක :D
    එහෙනම් මමත් මරු උනා කියහන් කෝ 7 වලින්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් මමත් මරු උනා කියහන් කෝ 7 වලින්

    එළ එළ හැබැයි සමහර ගේම්ස්, කලාතුරකින් සමහර ඇප්ලිකේෂන් වගේ වැඩකරන්නෙ නැතිවෙන්න පුළුවන්. වින්ඩොස් 7 වල වැඩකරපුව. ඕක දානවනම් අනිවාර්යයෙන් අලුත් Skype එක දාගන්න. මොකද ගොඩක් පරණ ඒව වැඩ නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ හැබැයි සමහර ගේම්ස්, කලාතුරකින් සමහර ඇප්ලිකේෂන් වගේ වැඩකරන්නෙ නැතිවෙන්න පුළුවන්. වින්ඩොස් 7 වල වැඩකරපුව. ඕක දානවනම් අනිවාර්යයෙන් අලුත් Skype එක දාගන්න. මොකද ගොඩක් පරණ ඒව වැඩ නෑ.
    :):)
    කාලයක් යනකොට ගොඩක් Apps 8 එකට සෙට් වෙන විදියට හදන්නත් පුළුවන්
    ඇඩෝබි සෙට් එක තමයි දාල තියෙන්නේ ගොඩක්
    :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):)
    කාලයක් යනකොට ගොඩක් Apps 8 එකට සෙට් වෙන විදියට හදන්නත් පුළුවන්
    ඇඩෝබි සෙට් එක තමයි දාල තියෙන්නේ ගොඩක්
    :):)

    නෑ මං කිවුවෙ ඇප්ස් ගැන නෙමෙයි. ඇප්ලිකේෂන් ගැන. (exe)

    අඩෝබි වැඩ කරනව කිසි අවුලක් නැතුව. කොහොමත් අලුතින් එන ඒවනම් වින්ඩොස් 8 වලට හරියන්න තමයි හදන්නෙ. පරණ වයිරස් ගාඩ් වැඩ කරන්නෙත් නෑ ගොඩක් ඒව වින්ඩොස් 8 එක්ක. :D
     
    Status
    Not open for further replies.