ඒ ජපන් සුරංගනාවි කියල තැනට සිහින සිත්තරාවි කියලයි සිංදුවෙ තියෙන්නෙ.
සිහින සිත්තරාවී
ඇස් බිම බලා සිනාසී
සබකෝළකම් කරාවී
හිත ආදරෙන් පිරේවී
මට නුහුරු ඉඟි කරාවී
උන්මාදකම් ගෙනේවී
රතු කම්මුලක් ශියාවී
සිපගන්නමයි හිතේවී
රොෂාන් ප්රනාන්දු මහත්මයගෙ සිංදුවක්.
ah aluth ekak wenna eti..ahala na






