ඔන්න ක්රිකට් වලට කැමති අයට අලුත් දෙයක්!!ක්රිකට් 07 ගේම් එක තියෙන අයට අලුත්ම patch එකක්!!
ICC T20 WORLD CUP SRI LANKA 2012 patch!
හැබැයි මේක install කරද්දී,ක්රිකට් 07 අලුතින්ම දාන්න!!මොකද වෙන patch එහෙම කලින් දාල තියෙනවනම්,errors එනවා!
ICC T20 WORLD CUP SRI LANKA 2012 patch!
හැබැයි මේක install කරද්දී,ක්රිකට් 07 අලුතින්ම දාන්න!!මොකද වෙන patch එහෙම කලින් දාල තියෙනවනම්,errors එනවා!
ඒක නිසා ක්රිකට් 07 අලුතින් install කරලා ඉන්න patch ඒක install කරන්න කලින්!Download කලාම ReadMe එකක් තියෙනවා,එකේ මේ හැම විස්තරයක්ම තියෙනවා!!මතක ඇතුව එකේ තියෙන විදියටම කරන්න!