බොක්ස් එක ඩ්රයි වෙන්නේ කොහොමද බං![]()
සිලිකා ජෙල් දාල ඩ්රයි කරල තියෙන්නෙ

බොක්ස් එක ඩ්රයි වෙන්නේ කොහොමද බං![]()

ඔව් නේ නේහ්. නැත්තම් ජල වාශ්ප වැඩේ දෙනවනේ

උබෙ වැරද්දඅද රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නෙ...
ඔයාලටත් එහෙමද ?![]()

බොක්ස් එක ඩ්රයි වෙන්නේ කොහොමද බං![]()

මාසෙ අන්තිමට බිල වෙලාවට ගෙව්වෙ නැත්තං ඕවා කියන්නෙ නෑ එයාලාඑහෙනම් ඉතින් ඒක තමයි අවුල වෙන්න ඇත්තෙ. කොහෙට හරි වහිද්දි ලංකාවෙ ISP ලත් ලෙඩ වෙනව කොහොමත් වයර්ඩ් කනෙක්ෂන් එකක් තිබුණත්![]()

මාලින්ගෝ අංකොල්බලන්නකො. 3G හෝ Wi-Fi නෙමෙයිනෙ? එහෙමනම් ඉතින් වැස්ස නිසා අවුල් ඇති.
