2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් ඉතින් ඒක තමයි අවුල වෙන්න ඇත්තෙ. කොහෙට හරි වහිද්දි ලංකාවෙ ISP ලත් ලෙඩ වෙනව කොහොමත් වයර්ඩ් කනෙක්ෂන් එකක් තිබුණත් :rofl:


    මාසෙ අන්තිමට බිල වෙලාවට ගෙව්වෙ නැත්තං ඕවා කියන්නෙ නෑ එයාලා :no:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    සිලිකා ජෙල් දාල ඩ්‍රයි කරල තියෙන්නෙ :lol:

    :eek::eek::eek: විෂ වෙන්නැද්ද :shocked::shocked:

    Yao-Ming1.gif
     
    Status
    Not open for further replies.