2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    එහෙනං.. ඊලග සතියෙ තවත් මෙවන්ම වූ නැව්ම් වැඩසටහනකින් කිඹුල් කිලිනික් එක පැත්තේ එන බලාපොරොත්තුවෙන්.. අදට සමුගන්නම් මේ හූයෙන්...
    කිඹුලාට ජයෙන් ජය...!


    එල එල මචන් පස්සේ සෙට් වෙමු එහෙනම්..ජය වේවා...!!!:):cool:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    hqdefault.jpg



    meme-history-yao-ming.jpg

    .
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හෙමින් සැරේ පියා විදා..
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්...
    පලා ඇවිත් සිතුම් සියොතුන්..
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්...

    මලක් නම් එය - මලක් වුව මැන

    සිනිදු සුකුමල...ආ...රුවෙන් සරසන..
    විලක් නම් එය - විලක් වුව මැන
    නීල ඉදුවර....ආ....පියෙන් උපදින..

    හෙමින් සැරේ පියා විදා..

    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්...
    පලා ඇවිත් සිතුම් සියොතුන්..
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්...

    නැවුම් වත්සුනු - රොනින් මත්වී

    නිල නිම්නය....ආ....සුපුෂ්පිත වී..
    සිහින් හඬකින් - මහද අමතයි
    මුදා හැරදා....ආ....පවුරු සිඳි යහනේ..

    හෙමින් සැරේ පියා විදා..

    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්...
    පලා ඇවිත් සිතුම් සියොතුන්..
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්...
     
    Status
    Not open for further replies.