2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින්
    හැමදා ම විඳවන්න මා මෙහි තියා
    නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා

    ලෙංගතුකම නෙතග තියා බලනා විට ඔබ............
    සගවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත...........
    යෙහෙලිය සේ ඔබ උන්නත් වෙන කෙනෙකුගෙ ලග.
    සොදුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මහරගමට සෑහෙන්න වහිනවා ඇති. ොමත් වහින එක ොදයි. එතොට ලිද පිරිලාවත් සසියා ොඩට ගහගෙනවත් එන්ේ නැතෑ.

    :rofl::rofl::rofl:
    defa defa eth mu ayi paninwane ban:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අද ටූ නේද..............
    එලාස් කරන් යන් ටූ...........
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13722717 said:
    පොඩි වැඩක් සෙට් උනා මචංzz ලා ඒ වුනාට අහගෙන ඉන්නෙ.:):)
    කොමෙන්ටු වැඩිය දාන්න බැරි වෙයි මේ ඩයලොග් කාරයොත් එක්ක නම්

    නියමෙටම කරගෙන යමු ටුලියා කිඹුලා අයියගෙ ෂෝ එක වගේම(ඒකත් අහගෙන හිටියා කියහංකො):lol::lol::lol::lol:

    පොඩි එකා කුක්කු බෝතලෙත් ගහන් අහන් ඉදලයි කියහන්කෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :):):)ada wasse nae nedha ban:dull:
    but maharagamata nam wassalu:D
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හදවත ආලය ඉරණම පිළිබඳ
    අවිහිංසක මා දන්නේ මොනව ද
    මං මගෙ පණටත් වැඩියෙන් රංකඳ
    ලෙන්ගතු ඔබටයි දිවුරමි ඉර හඳ

    :oo::lol:
     
    Status
    Not open for further replies.