හැබැයි ඕක අහලා කස්ටියටම නින්ද යයිද දන්නෙ නැ
මේ වෙලාවෙ රෙඩිඔ අහන හැමොම එකතුකරගන්නවා විශෙශයෙන්ම නයිට් කල්බ් එකෙ සෙට් එක 
ඔබ මා ලගින් ඉන්නවා නම් ආයේ....................
මේ නිහඩ බව බිදෙන්න.. තව මොනවා හරි කියන්න![]()
මුකුත් උනෙ නැ..අනෙ..... මොකද උනෙ
දෙන්නා රටවල් දෙකක ඉන්න නිසා දැම්මෙ 
විනාසයි එහා ගෙදර එකා නැඟිට්ටද කොහෙද..
එක පාර මෙහෙම රොක් දැම්මම...
මේක හරි යන්නේ නෑ
හෙඩ් සෙට් එකට මාරු වෙන්න වෙනවා..
සබ් වලින් රෑට මේවා අහන්න ගියාම
ගස් නැඟලා ඉන්න උනුත් බැහැලා එනවා..
මගේ ආසම සින්දුවක්.තෑන්ක්ස් නංගී..
අද ලිදට කට්ටිය එකතු කිරීමේ ෂෝ එකක් කරන්නේ. සසියාට තනියි කියල කටිටිය දාල දෙන් කිව්වලු.ගයියත් ලිඳේ............![]()