2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුද ඒ සින්දුව Request කලේ...
    ...දැන් ‍ටුලියා ළිඳේ...
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැරින් සැරේ හෙමින් සැරේ
    නුඹේ සිනා සිතේ ඇඳී
    මැකී නොයා හිදී
    මට නොතේරෙනා මේ සොඳුරු හැඟුම්
    මං අසරණ කරනවා සුදු නගේ
    විලේ නෙළුම් නෙලන්නට එපා...
    අතේ දුරින් පිපෙන්නට එපා... :sorry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙහෙමත් ටෙක්නෝ...

    යකෝ අපි දන්නවා ටෙක්නෝ කියල..ඕකට ඔය හැටි බෙරිහන් දෙන්න ඕන නෑනේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමෝන්.. රෑ 12 ට කලින් පිටු 100 ගහමු..
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කවුද 1001 ගහන්නෙ මේ ත්‍රේඩ් එ‍කේ?
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    THnxxx thnxx wish ekata... Apitath barida radio club ekata join wenna -- :D puluwanm danaganna kamathyi aa kohomada kiyalath...
     
    Status
    Not open for further replies.