SLT speed අඩු වෙලාද? ලෝඩ් wenne නැද්ද? [solution]

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    2267104804.png

    2267106674.png

    2267108244.png

    2267113082.png

    2267115523.png
     
    • Like
    Reactions: mldarshana

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිල වශයෙන් ඕක කරලා නම් මචං
    කවදාවත් උබ කිව්වා කියල මරු කරන්නේ නෑ
    මරදානේ කවුද බන් ඉන්නේ බී.බී සෙක්ෂන් එකේ SLT එකේ :lol::lol:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    නිල වශයෙන් ඕක කරලා නම් මචං
    කවදාවත් උබ කිව්වා කියල මරු කරන්නේ නෑ
    මරදානේ කවුද බන් ඉන්නේ බී.බී සෙක්ෂන් එකේ SLT එකේ :lol::lol:

    ඇයි මචන් උබට දිවැස් තියද? උබට විශ්වාස නැති උනාට මට කරන්න දෙයක් නැහැ.. උඹ මොන ලබ්බ හිතුවත් මගේ වැඩේ කෙරුනා.

    අපරාදේ මම මේක අනිත් උන් එක්ක බෙදා ගත්තේ... මීට පස්සේ නම් දන්න කිසිම දෙයක් කාටවත් කියලා දෙන්න හොඳ නැහැ!
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඇයි මචන් උබට දිවැස් තියද? උබට විශ්වාස නැති උනාට මට කරන්න දෙයක් නැහැ.. උඹ මොන ලබ්බ හිතුවත් මගේ වැඩේ කෙරුනා.

    අපරාදේ මම මේක අනිත් උන් එක්ක බෙදා ගත්තේ... මීට පස්සේ නම් දන්න කිසිම දෙයක් කාටවත් කියලා දෙන්න හොඳ නැහැ!

    machan ada nivadu dawasak hinda no. eka wada karana ekak na ne?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි මචන් උබට දිවැස් තියද? උබට විශ්වාස නැති උනාට මට කරන්න දෙයක් නැහැ.. උඹ මොන ලබ්බ හිතුවත් මගේ වැඩේ කෙරුනා.
    අපරාදේ මම මේක අනිත් උන් එක්ක බෙදා ගත්තේ... මීට පස්සේ නම් දන්න කිසිම දෙයක් කාටවත් කියලා දෙන්න හොඳ නැහැ!
    උබට විශ්වාසද ඕක මාරු කළා කියල
    උබ දැක්කද මාරු කරනවා
    නැත්නම් වෙන මොකක් හරි අවුලක් හැදුවද දන්නවද
    උන් හොරෙන් ලිමිට් කරලා නම් පරණ ගිවිසුමට අදාළ පාරිභෝගිකයන්ගේ කනෙක්ෂන් එක නිතිය උල්ලංගනය කිරීමක්
    TRC එකේ නීතියට අනුව දැනට සපයල තියෙන අන්තර්ජාල සේවා ගිවිසුමේ කරුණු වල සදහන් දෙයක් වෙනස් කරනවා නම් එක
    පාරිභෝගිකයන්ට නිල වශයෙන් දැනුම් දීමක් කල යුතුයි.
    එහෙම කරලා අපි කෑ ගැහුවා කියල උන් වෙනස් කරන්නේ නෑ
    නීතිමය පසුබිම ඕකයි මචං
    TRC එක සම්බන්ධ කරලා අහපන්
    සුචාරිත් සේනානායක කියන කෙනා ගෙන් අහන්න
    TRC එකේ
    නැත්නම් එකේ ඕන කෙනෙක් ගෙන්
    උබට ඇත්ත දැනගන්න පුළුවන්
     
    Last edited:

    මගේ දැන් ගිගාබයිට් 40 පැනලා තියෙන්නෙ.. ඒ උනාට තවමත් ස්පීඩ් එක දවල්ට 60ක් උදේට 40ක් :) ෆෝරම් එකේ කෑ ගැහුවට උන්ට ඇහෙන්නෙ නැහැ.. කෝල් කරලා කිව්වම උන් හදලා දෙනවා.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නිල වශයෙන් ඕක කරලා නම් මචං
    කවදාවත් උබ කිව්වා කියල මරු කරන්නේ නෑ
    මරදානේ කවුද බන් ඉන්නේ බී.බී සෙක්ෂන් එකේ SLT එකේ :lol::lol:

    මල්බබා නම් මාරු උනානේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ දැන් ගිගාබයිට් 40 පැනලා තියෙන්නෙ.. ඒ උනාට තවමත් ස්පීඩ් එක දවල්ට 60ක් උදේට 40ක් :) ෆෝරම් එකේ කෑ ගැහුවට උන්ට ඇහෙන්නෙ නැහැ.. කෝල් කරලා කිව්වම උන් හදලා දෙනවා.
    මම කිව්වේ නීතිමය පැත්ත ගැන
    උන් කිසිම තැනක සදහන් කරලා නෑ
    ලිමිට් කරලා කියල (තියෙනවා නම් පෙන්නන)
    එහෙම හොරට කරනවා නම් එක උන්ට විරුද්ධව පියවර ගන්න පුළුවන් මචං
    උබ අහල බලපන් කෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩ්ඩා;13725525 said:
    මල්බබා නම් මාරු උනානේ
    පරණ ලයින් එක අලුත් ගෙවල් වලට දෙන්නේ නෑ ලුනේ
    ඉතින් මොකක් කරන්නද බන් හේ හේ :lol:
    අලුත් එකක් ගත්ත
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මම කිව්වේ නීතිමය පැත්ත ගැන
    උන් කිසිම තැනක සදහන් කරලා නෑ
    ලිමිට් කරලා කියල (තියෙනවා නම් පෙන්නන)
    එහෙම හොරට කරනවා නම් එක උන්ට විරුද්ධව පියවර ගන්න පුළුවන් මචං
    උබ අහල බලපන් කෝ

    මෙතන දාලා තියෙන්නෙ නීතිමය පියවර ගන්න එක නෙමෙයි නෙ බන්! මම කිව්වෙ මම ලිමිට් එක වැඩි කර ගත්තු විදිහ.. අනික උන් ලිමිට් කරනවා කියලා නොකිව්වට පාවිච්චි කරන උන්ට ඒක හොඳට දැනෙනවා මාසේ අන්තිම සතිය වෙන කොට!
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    පරණ ලයින් එක අලුත් ගෙවල් වලට දෙන්නේ නෑ ලුනේ
    ඉතින් මොකක් කරන්නද බන් හේ හේ :lol:
    අලුත් එකක් ගත්ත

    මම කියන්න හැදුවේ උඹේ රියල් අන්ලිමිටඩ් එකටත් හිටියනම් ලිමිට් වැටෙනවා :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන දාලා තියෙන්නෙ නීතිමය පියවර ගන්න එක නෙමෙයි නෙ බන්! මම කිව්වෙ මම ලිමිට් එක වැඩි කර ගත්තු විදිහ.. අනික උන් ලිමිට් කරනවා කියලා නොකිව්වට පාවිච්චි කරන උන්ට ඒක හොඳට දැනෙනවා මාසේ අන්තිම සතිය වෙන කොට!
    512 පරණ එකේ ඔහොම වෙනවා නම් වෙන මොකක් හරි කෙස් එකක් වෙන්න ඇති
    අනික බන් මරදානේ කොහෙද තියෙන්නේ BB Division එකක් SLT එකේ
    SLT එකේ උන්වත් දන්නේ නැති හොර ප්ලේස් එකක්ද බෝල :eek::eek:
    උබ ඔහොම මරු කරගන්නවා නම් සේරම උන් ඔහොම මරු කොරනකොට උන් නිකන් ඉදිද,ඔහොම ලිමිට් කරලා නම්
    ලොල් සහගතයි නේ බන්
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    512 පරණ එකේ ඔහොම වෙනවා නම් වෙන මොකක් හරි කෙස් එකක් වෙන්න ඇති
    අනික බන් මරදානේ කොහෙද තියෙන්නේ BB Division එකක් SLT එකේ
    SLT එකේ උන්වත් දන්නේ නැති හොර ප්ලේස් එකක්ද බෝල :eek::eek:
    උබ ඔහොම මරු කරගන්නවා නම් සේරම උන් ඔහොම මරු කොරනකොට උන් නිකන් ඉදිද,ඔහොම ලිමිට් කරලා නම්
    ලොල් සහගතයි නේ බන්

    මුලින් උන්ට 120 ගිගාබයි දුන්නට දැන් දෙන්නෙ ගිගාබයිට් 5යි! ඕකනේ කියන්නෙ අපායට ගියත් කලින් යන්න ඕන කියලා:lol: අනික එකේ කවුද උඹට කිව්වෙ මරදානේ SLT එකේ මුකුත් නැහැ කියලා. උගේ නම හරි DID නම්බර් එක හරි එවපන් :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩ්ඩා;13725597 said:
    මම කියන්න හැදුවේ උඹේ රියල් අන්ලිමිටඩ් එකටත් හිටියනම් ලිමිට් වැටෙනවා :lol::lol:
    පිස්සුද බන් එහෙම ලිමිට් මගුලක් නෑ වෙනද ස්පීඩ් එකම තියෙනවා
    අම්මලාගේ ගෙදර ගියහම එකෙන් නෙට් එනවනේ
    වෙනද ස්පීඩ් එකම තියෙනවා
    ස්පීඩ් ලිමිට් මගුලක් නම් වෙලා නෑ
    එහෙ මෙහෙ වෙන වෙන ලයින් අවුල් ගිහින් මිසක්(වයර් කැඩිලා වගේ සින්)
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    පිස්සුද බන් එහෙම ලිමිට් මගුලක් නෑ වෙනද ස්පීඩ් එකම තියෙනවා
    අම්මලාගේ ගෙදර ගියහම එකෙන් නෙට් එනවනේ
    වෙනද ස්පීඩ් එකම තියෙනවා
    ස්පීඩ් ලිමිට් මගුලක් නම් වෙලා නෑ
    එහෙ මෙහෙ වෙන වෙන ලයින් අවුල් ගිහින් මිසක්(වයර් කැඩිලා වගේ සින්)

    ube amma net enwa kwiue skype da ? :lol::lol:

    ehemanam meka ahaganin... skype wada machan kochara speed adu karath mage speed eka dan 2kbps wage yanne..eth skype call wada :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුලින් උන්ට 120 ගිගාබයි දුන්නට දැන් දෙන්නෙ ගිගාබයිට් 5යි! ඕකනේ කියන්නෙ අපායට ගියත් කලින් යන්න ඕන කියලා:lol: අනික එකේ කවුද උඹට කිව්වෙ මරදානේ SLT එකේ මුකුත් නැහැ කියලා. උගේ නම හරි DID නම්බර් එක හරි එවපන් :)
    මරදානේ කොන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවද
    කොහෙද තියෙන්නේ විස්තර දාපන් කෝ
    වැලිසර ට්‍රේනින් සෙන්ටර් එකේ ඉගෙන ගන්න උන්ට නම් පෙන්නුවේ කොලබ සහ
    දෙහිවල
    මරදානේ තියෙනවා නම් උන් නොදැන ඉන්න විදියක් නෑ නේ නේද
    ට්‍රේනින් ගහල SLT එකේ වැඩ කරන උන්ම ඉන්නවා කිප දෙනෙක් කොලබ BB Division එකේ
    උනුත් කියන්නේ එහෙම ලිමිට් එකක් නෑ බන් සමහර පැති වලට විතරක් හිටපු ගමන් අවුල් වෙනවා කියල
    එහෙම කරනවා නම් කොල්ලෝ නොකිය ඉන්නවද බෝල
    මොන ජෝක් එකක්ද මේක :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ube amma net enwa kwiue skype da ? :lol::lol:

    ehemanam meka ahaganin... skype wada machan kochara speed adu karath mage speed eka dan 2kbps wage yanne..eth skype call wada :P
    මගුලක් කියනවා
    අපේ මහා ගෙදර කනෙක්ෂන් එකත් පරණ 512 එකක්
    දැන් මම ඉන්න ගෙදර තියෙන්නේ ලිමිට් අලුත් දෙන එකක්
    512 එකේ වෙනද ස්පීඩ් එකම තියෙනවා ඩවුන්ලෝඩ් අප්ලෝඩ් වල
    ලිමිට් නැති නිසා ගියාම ටොරෙන්ට් බාන්නේ එකේ
    හොරෙන් ලිමිට් කරන්න බෑ බන් අපි TRC එකට කිව්වොත් SLT එකට කෙල වෙනවා
    එහෙම කරනවා නම් නිල වශයෙන් එක දැනුම් දෙන්න ඕනේ බන්
     
    Last edited: