How old are you sis?![]()



නිල වශයෙන් ඕක කරලා නම් මචං
කවදාවත් උබ කිව්වා කියල මරු කරන්නේ නෑ
මරදානේ කවුද බන් ඉන්නේ බී.බී සෙක්ෂන් එකේ SLT එකේ![]()
ඇයි මචන් උබට දිවැස් තියද? උබට විශ්වාස නැති උනාට මට කරන්න දෙයක් නැහැ.. උඹ මොන ලබ්බ හිතුවත් මගේ වැඩේ කෙරුනා.
අපරාදේ මම මේක අනිත් උන් එක්ක බෙදා ගත්තේ... මීට පස්සේ නම් දන්න කිසිම දෙයක් කාටවත් කියලා දෙන්න හොඳ නැහැ!
machan ada nivadu dawasak hinda no. eka wada karana ekak na ne?

උබට විශ්වාසද ඕක මාරු කළා කියලඇයි මචන් උබට දිවැස් තියද? උබට විශ්වාස නැති උනාට මට කරන්න දෙයක් නැහැ.. උඹ මොන ලබ්බ හිතුවත් මගේ වැඩේ කෙරුනා.
අපරාදේ මම මේක අනිත් උන් එක්ක බෙදා ගත්තේ... මීට පස්සේ නම් දන්න කිසිම දෙයක් කාටවත් කියලා දෙන්න හොඳ නැහැ!
උබට විශ්වාසද ඕක මාරු කළා කියල
උබ දැක්කද මාරු කරනවා
නැත්නම් වෙන මොකක් හරි අවුලක් හැදුවද දන්නවද
උන් හොරෙන් ලිමිට් කරලා නම් පරණ ගිවිසුමට අදාළ පාරිභෝගිකයන්ගේ කනෙක්ෂන් එක නිතිය උල්ලංගනය කිරීමක්
TRC එකේ නීතියට අනුව දැනට සපයල තියෙන අන්තර්ජාල සේවා ගිවිසුමේ කරුණු වල සදහන් දෙයක් වෙනස් කරනවා නම් එක
පාරිභෝගිකයන්ට නිල වශයෙන් දැනුම් දීමක් කල යුතුයි.
එහෙම කරලා අපි කෑ ගැහුවා කියල උන් වෙනස් කරන්නේ නෑ
නීතිමය පසුබිම ඕකයි මචං
TRC එක සම්බන්ධ කරලා අහපන්
සුචාරිත් සේනානායක කියන කෙනා ගෙන් අහන්න TRC එකේ
නැත්නම් එකේ ඕන කෙනෙක් ගෙන්
උබට ඇත්ත දැනගන්න පුළුවන්
ෆෝරම් එකේ කෑ ගැහුවට උන්ට ඇහෙන්නෙ නැහැ.. කෝල් කරලා කිව්වම උන් හදලා දෙනවා.නිල වශයෙන් ඕක කරලා නම් මචං
කවදාවත් උබ කිව්වා කියල මරු කරන්නේ නෑ
මරදානේ කවුද බන් ඉන්නේ බී.බී සෙක්ෂන් එකේ SLT එකේ![]()
මම කිව්වේ නීතිමය පැත්ත ගැනමගේ දැන් ගිගාබයිට් 40 පැනලා තියෙන්නෙ.. ඒ උනාට තවමත් ස්පීඩ් එක දවල්ට 60ක් උදේට 40ක්ෆෝරම් එකේ කෑ ගැහුවට උන්ට ඇහෙන්නෙ නැහැ.. කෝල් කරලා කිව්වම උන් හදලා දෙනවා.
පරණ ලයින් එක අලුත් ගෙවල් වලට දෙන්නේ නෑ ලුනේපොඩ්ඩා;13725525 said:මල්බබා නම් මාරු උනානේ

මම කිව්වේ නීතිමය පැත්ත ගැන
උන් කිසිම තැනක සදහන් කරලා නෑ
ලිමිට් කරලා කියල (තියෙනවා නම් පෙන්නන)
එහෙම හොරට කරනවා නම් එක උන්ට විරුද්ධව පියවර ගන්න පුළුවන් මචං
උබ අහල බලපන් කෝ
පරණ ලයින් එක අලුත් ගෙවල් වලට දෙන්නේ නෑ ලුනේ
ඉතින් මොකක් කරන්නද බන් හේ හේ
අලුත් එකක් ගත්ත


512 පරණ එකේ ඔහොම වෙනවා නම් වෙන මොකක් හරි කෙස් එකක් වෙන්න ඇතිමෙතන දාලා තියෙන්නෙ නීතිමය පියවර ගන්න එක නෙමෙයි නෙ බන්! මම කිව්වෙ මම ලිමිට් එක වැඩි කර ගත්තු විදිහ.. අනික උන් ලිමිට් කරනවා කියලා නොකිව්වට පාවිච්චි කරන උන්ට ඒක හොඳට දැනෙනවා මාසේ අන්තිම සතිය වෙන කොට!


512 පරණ එකේ ඔහොම වෙනවා නම් වෙන මොකක් හරි කෙස් එකක් වෙන්න ඇති
අනික බන් මරදානේ කොහෙද තියෙන්නේ BB Division එකක් SLT එකේ
SLT එකේ උන්වත් දන්නේ නැති හොර ප්ලේස් එකක්ද බෝල
උබ ඔහොම මරු කරගන්නවා නම් සේරම උන් ඔහොම මරු කොරනකොට උන් නිකන් ඉදිද,ඔහොම ලිමිට් කරලා නම්
ලොල් සහගතයි නේ බන්
අනික එකේ කවුද උඹට කිව්වෙ මරදානේ SLT එකේ මුකුත් නැහැ කියලා. උගේ නම හරි DID නම්බර් එක හරි එවපන් 
පිස්සුද බන් එහෙම ලිමිට් මගුලක් නෑ වෙනද ස්පීඩ් එකම තියෙනවාපොඩ්ඩා;13725597 said:මම කියන්න හැදුවේ උඹේ රියල් අන්ලිමිටඩ් එකටත් හිටියනම් ලිමිට් වැටෙනවා![]()
පිස්සුද බන් එහෙම ලිමිට් මගුලක් නෑ වෙනද ස්පීඩ් එකම තියෙනවා
අම්මලාගේ ගෙදර ගියහම එකෙන් නෙට් එනවනේ
වෙනද ස්පීඩ් එකම තියෙනවා
ස්පීඩ් ලිමිට් මගුලක් නම් වෙලා නෑ
එහෙ මෙහෙ වෙන වෙන ලයින් අවුල් ගිහින් මිසක්(වයර් කැඩිලා වගේ සින්)



මරදානේ කොන්ට්රෝල් යුනිට් එකක් තියෙනවදමුලින් උන්ට 120 ගිගාබයි දුන්නට දැන් දෙන්නෙ ගිගාබයිට් 5යි! ඕකනේ කියන්නෙ අපායට ගියත් කලින් යන්න ඕන කියලාඅනික එකේ කවුද උඹට කිව්වෙ මරදානේ SLT එකේ මුකුත් නැහැ කියලා. උගේ නම හරි DID නම්බර් එක හරි එවපන්
![]()



මගුලක් කියනවාube amma net enwa kwiue skype da ?
ehemanam meka ahaganin... skype wada machan kochara speed adu karath mage speed eka dan 2kbps wage yanne..eth skype call wada![]()