SLT speed අඩු වෙලාද? ලෝඩ් wenne නැද්ද? [solution]

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මරදානේ කොන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවද
කොහෙද තියෙන්නේ විස්තර දාපන් කෝ
වැලිසර ට්‍රේනින් සෙන්ටර් එකේ ඉගෙන ගන්න උන්ට නම් පෙන්නුවේ කොලබ සහ
දෙහිවල
මරදානේ තියෙනවා නම් උන් නොදැන ඉන්න විදියක් නෑ නේ නේද
ට්‍රේනින් ගහල SLT එකේ වැඩ කරන උන්ම ඉන්නවා කිප දෙනෙක් කොලබ BB Division එකේ
උනුත් කියන්නේ එහෙම ලිමිට් එකක් නෑ බන් සමහර පැති වලට විතරක් හිටපු ගමන් අවුල් වෙනවා කියල
එහෙම කරනවා නම් කොල්ලෝ නොකිය ඉන්නවද බෝල
මොන ජෝක් එකක්ද මේක :lol::lol::lol:

මරදානේ කියලා වැඩ කරන හැම එකාම කියන්නෙ උන්ට පිස්සු වෙන්න ඇති නෙ එහෙම නම්! හොරාගෙ අම්ම ගෙන් පේන අහනවා වගේ උන් මෙන්න කියලා කියාවි ලිමිට් කියලා. උඹ ලිමිට් නැහැ කියලා ඔය තරම් කියන්නෙ උඹ අඩුම ගානේ ටෙලිකොම් කනෙක්ෂන් එකකින්ද නෙට් යන්නෙ? ඔය තරම් ට්‍රේනින් ගහලා ඉන්නවා කියන එකෙක් ගෙ නමක් කියපන් කෝ මම උගෙන්ම අහන්නම්. අනික උබේ අම්ම ෆිල්ම්ස් බාන්නෙ නැති නිසා ලිමිට් පැනලා නැතුව ඇති.. උබ මොකද ලිමිට් නැහැ කියන්න ඔය තරම් දඟලන්නෙ?
 
Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මගුලක් කියනවා
    අපේ මහා ගෙදර කනෙක්ෂන් එකත් පරණ 512 එකක්
    දැන් මම ඉන්න ගෙදර තියෙන්නේ ලිමිට් අලුත් දෙන එකක්
    512 එකේ වෙනද ස්පීඩ් එකම තියෙනවා ඩවුන්ලෝඩ් අප්ලෝඩ් වල
    ලිමිට් නැති නිසා ගියාම ටොරෙන්ට් බාන්නේ එකේ
    හොරෙන් ලිමිට් කරන්න බෑ බන් අපි TRC එකට කිව්වොත් SLT එකට කෙල වෙනවා
    එහෙම කරනවා නම් නිල වශයෙන් එක දැනුම් දෙන්න ඕනේ බන්

    machan ubalage maha gedara samanyen kochara witahra useage ekak thiyawada :P

    anika uba pulwuannam TRC kiyala kela karapanko :P

    ah amataka une onenam man ubaa TRC eken kiyana tikath kiyannam call karama ;) :P :D

    okoma ekai ban un...
     
    උඹ එලකිරි එකේ ඇස් වහන්ද බන් සර්ෆ් කරනෙ? හැම එකාගෙම ලිමිට් වෙලා තියෙද්දි උබ විතරක් පිස්සු කියෝනවා, අනික මාසෙකට ගිගාබයිට් 40 පැනපු උන්ගෙයි ලිමිට් වෙන්නෙ.
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    I'll take you to court lol, anyway the reason I mentioned LLB is because of this consent we are supposed to be supportive. I didn't see how he got such a high number of bandwidth when he claimed that he got 120. I confirmed with that telephonee so many times and she had denied that and even wanted me to come over and check the documentation and numbers over that the number he had given was WRONG, read the first post, First I know he was trying to help second it seemed that he wanted to put it in each others faces. That is not right and is reciprocally wrong. That is all. More than that I asked him to give me respect as we are supposed to respect the female sex rather than despise, and even considerately you are not supposed to speak like that at all. That is only my input and I know yours might be different, and yes I wrote in Sinhalese because I wanted to be accommodating for the other users. Thank You very much.
    I believe other people could have gotten their hands on 120GB or at least 90GB if they called and yelled at the Maradana guy like Madman did because it is possible. I'm talking about his first post. and come on use some common sense. SLT would definitely ignore the phone calls after something like this happens. These kind of stuff never go unnoticed. See madman posted it here. People saw this.. Called them, it became annoying. They stopped answering the phone :rofl:

    Anyway, going off-topic.
    So you're doing an LLB? and I believe you're an English medium student? :nerd::nerd:
     
    • Like
    Reactions: |MadMan|

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උඹ එලකිරි එකේ ඇස් වහන්ද බන් සර්ෆ් කරනෙ? හැම එකාගෙම ලිමිට් වෙලා තියෙද්දි උබ විතරක් පිස්සු කියෝනවා, අනික මාසෙකට ගිගාබයිට් 40 පැනපු උන්ගෙයි ලිමිට් වෙන්නෙ.

    they are not answering the phone :dull:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    they are not answering the phone :dull:
    දැන් මචන් උන් ඒ නම්බර් එකට එන කෝල් උස්සන්නෙත් නැද්ද කොහෙද! දැන් මචන් කරන්න තියෙන්නෙ ටෙලිකොම් එකට ගිහින් කතා කරන එක තමා..
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan MadMan ube SLT Usage meter ekata gihin screenshot ekak dapan ko danata kochara data use karalada kiyala ethkota hari ne wade. 120GB da keyada kiyala. :D
     
    raac

    Active member
  • Oct 18, 2006
    1,085
    9
    38
    Where
    මරදානේ කොන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවද
    කොහෙද තියෙන්නේ විස්තර දාපන් කෝ
    වැලිසර ට්‍රේනින් සෙන්ටර් එකේ ඉගෙන ගන්න උන්ට නම් පෙන්නුවේ කොලබ සහ
    දෙහිවල
    මරදානේ තියෙනවා නම් උන් නොදැන ඉන්න විදියක් නෑ නේ නේද
    ට්‍රේනින් ගහල SLT එකේ වැඩ කරන උන්ම ඉන්නවා කිප දෙනෙක් කොලබ BB Division එකේ
    උනුත් කියන්නේ එහෙම ලිමිට් එකක් නෑ බන් සමහර පැති වලට විතරක් හිටපු ගමන් අවුල් වෙනවා කියල
    එහෙම කරනවා නම් කොල්ලෝ නොකිය ඉන්නවද බෝල
    මොන ජෝක් එකක්ද මේක :lol::lol::lol:

    උඹ මෙච්චර කල් කොහෙද බන් හිටියෙ ? ලොල්. සන්ඩේ ටයිම්ස් එකෙත් ගිය කේස් එකක් SLT ලිමිට් කේස් එක

    http://www.sundaytimes.lk/120729/news/customers-petition-slt-for-better-internet-service-7348.html :lol:
     
    • Like
    Reactions: |MadMan|

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Machan MadMan ube SLT Usage meter ekata gihin screenshot ekak dapan ko danata kochara data use karalada kiyala ethkota hari ne wade. 120GB da keyada kiyala. :D

    120GB kiyanne bun bandwidth cap eka add wena limit eka machan! 512 connection ekakin maasekata 120GB download karanna baha machan :)
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    machan ubalage maha gedara samanyen kochara witahra useage ekak thiyawada :P

    anika uba pulwuannam TRC kiyala kela karapanko :P

    ah amataka une onenam man ubaa TRC eken kiyana tikath kiyannam call karama ;) :P :D

    okoma ekai ban un...
    මල්බබාගේ මහගෙදර තියෙන්නේ Real Unlimited 512 ලයින් එකක් ඒක උඹලගේ වගේ 40 ලිමිටි වෙන්නේ නෑ
    :shocked::shocked::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මරදානේ කියලා වැඩ කරන හැම එකාම කියන්නෙ උන්ට පිස්සු වෙන්න ඇති නෙ එහෙම නම්! හොරාගෙ අම්ම ගෙන් පේන අහනවා වගේ උන් මෙන්න කියලා කියාවි ලිමිට් කියලා. උඹ ලිමිට් නැහැ කියලා ඔය තරම් කියන්නෙ උඹ අඩුම ගානේ ටෙලිකොම් කනෙක්ෂන් එකකින්ද නෙට් යන්නෙ? ඔය තරම් ට්‍රේනින් ගහලා ඉන්නවා කියන එකෙක් ගෙ නමක් කියපන් කෝ මම උගෙන්ම අහන්නම්. අනික උබේ අම්ම ෆිල්ම්ස් බාන්නෙ නැති නිසා ලිමිට් පැනලා නැතුව ඇති.. උබ මොකද ලිමිට් නැහැ කියන්න ඔය තරම් දඟලන්නෙ?
    එදා ඉදල ටෙලිකොම් තමයි යුස් කරන්නේ
    මට නම් ඔය කියන ලිම්ට් එකක් නම් දැනිල නෑ
    එහෙම ලිමිට් එකක් කරලත් නෑ
    ගත්ත දවසේ ඉදල එන ස්පීඩ් එක තියෙනවා
    50 ජිබි 60 ජිබි යුස් වෙනවා ලයින් එකේ
    එහෙනම් පට්ට විදියට ස්ලෝව් වෙන්න එපයි නේද බන්
    එහෙනම් උබලගේ විතරක් විශේෂ ලිමිට් එකක් කරලා ඇති
    අනිත් එයාටෙල් එටිසලට් එවුන් තමයි චා වැඩ කරන්නේ
    එයා ටෙල එකේ උන් කරන්නේ එළකිරි බ්ලොක් කරලා දාල
    හොද කුනුහරපය දෙකක් කිව්වම අන්බ්ලොක් කරන එක
    උන්ගේ තමයි එදා ඉදල ෆප් තියෙන්නේ
    පරණ කස්ටමස්ලට SLT එකේ ලිමිට් කරලා කියන්න බෑ
    කිසිම තැනක උන් එහෙම කියලවත් නෑ නේ බන්
    machan ubalage maha gedara samanyen kochara witahra useage ekak thiyawada :P
    anika uba pulwuannam TRC kiyala kela karapanko :P
    ah amataka une onenam man ubaa TRC eken kiyana tikath kiyannam call karama ;) :P :D
    okoma ekai ban un...

    උඹ එලකිරි එකේ ඇස් වහන්ද බන් සර්ෆ් කරනෙ? හැම එකාගෙම ලිමිට් වෙලා තියෙද්දි උබ විතරක් පිස්සු කියෝනවා, අනික මාසෙකට ගිගාබයිට් 40 පැනපු උන්ගෙයි ලිමිට් වෙන්නෙ.
    ලොල් එළකිරි එක ඇස් වහගෙන එනවා නම්
    මෙතන ඇවිල්ල පොස්ට් දන්නා පුලුවන්ද
    ලොල් කතා කියන්න එපා බන්
    උඹ මෙච්චර කල් කොහෙද බන් හිටියෙ ? ලොල්. සන්ඩේ ටයිම්ස් එකෙත් ගිය කේස් එකක් SLT ලිමිට් කේස් එක

    http://www.sundaytimes.lk/120729/news/customers-petition-slt-for-better-internet-service-7348.html :lol:
    SLT එකේ තියෙන එකම අඩුව තමයි ස්පීඩ් එක මදි කම
    මම නම් දකින්නේ එක වැඩි උනා නම් අනිත් එවුන්ට හැපපෙන්න වත් අමාරුයි
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    එදා ඉදල ටෙලිකොම් තමයි යුස් කරන්නේ
    මට නම් ඔය කියන ලිම්ට් එකක් නම් දැනිල නෑ
    එහෙම ලිමිට් එකක් කරලත් නෑ
    ගත්ත දවසේ ඉදල එන ස්පීඩ් එක තියෙනවා
    50 ජිබි 60 ජිබි යුස් වෙනවා ලයින් එකේ
    එහෙනම් පට්ට විදියට ස්ලෝව් වෙන්න එපයි නේද බන්
    එහෙනම් උබලගේ විතරක් විශේෂ ලිමිට් එකක් කරලා ඇති
    අනිත් එයාටෙල් එටිසලට් එවුන් තමයි චා වැඩ කරන්නේ
    එයා ටෙල එකේ උන් කරන්නේ එළකිරි බ්ලොක් කරලා දාල
    හොද කුනුහරපය දෙකක් කිව්වම අන්බ්ලොක් කරන එක
    උන්ගේ තමයි එදා ඉදල ෆප් තියෙන්නේ
    පරණ කස්ටමස්ලට SLT එකේ ලිමිට් කරලා කියන්න බෑ
    කිසිම තැනක උන් එහෙම කියලවත් නෑ නේ බන්

    ලොල් එළකිරි එක ඇස් වහගෙන එනවා නම්
    මෙතන ඇවිල්ල පොස්ට් දන්නා පුලුවන්ද
    ලොල් කතා කියන්න එපා බන්

    SLT එකේ තියෙන එකම අඩුව තමයි ස්පීඩ් එක මදි කම
    මම නම් දකින්නේ එක වැඩි උනා නම් අනිත් එවුන්ට හැපපෙන්න වත් අමාරුයි
    මල්බබාගේ පොර ටොක් :lol::lol:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    I believe other people could have gotten their hands on 120GB or at least 90GB if they called and yelled at the Maradana guy like Madman did because it is possible. I'm talking about his first post. and come on use some common sense. SLT would definitely ignore the phone calls after something like this happens. These kind of stuff never go unnoticed. See madman posted it here. People saw this.. Called them, it became annoying. They stopped answering the phone :rofl:

    Anyway, going off-topic.
    So you're doing an LLB? and I believe you're an English medium student? :nerd::nerd:

    Reply:

    I'm not doing an LLB, I am a qualified in LAW LLB, Business Law. And currently an intern at the Colombo Law Faculty, High Courts for one of the disclosed civil lawyer lol. Anyhow the issue here is that the Maradana RTO (Regional Telecom Office) cannot amend or change Broadband related inquiries, they send the information to the engineer who is qualified to offer rendered services. I spoke to the engineer myself and he had claimed that no one has ever been granted or will be granted 120GB. I referenced him this thread and he Confirms that it should be a sham and no one can override a limit to provide 120 or any specific amount, As per his thread start date I can assume he indeed received a higher capacity but it will be soon re-set and will be followed by the proceedings of the TRC, as the TRC is now officially pushing for a official limit capsize for the older Broadband users. If I prove to the engineer that he indeed received 120GB I have the right/ability to request for everyone in this forum a increase of bandwidth limit to 120gb without any limitations, so the Main question is MadMan are you willing to provide your consent?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    If you're a lawyer why don't you file a case against SLT :frown:
     
    මගේ 120GB නැති වෙන කල් තොට නින්ද යන්නෙ නැද්ද පොන්^යෝ? දැන් උඹට ඕන වෙලා තියෙන්නෙ මගේ 120GB නැති කරන්නද නැත්තම් තොගේ ලිමිට් එක අයින් කර ගන්නද? දැන් තොට හොඳට නින්ද යාවි නෙ? පු^ ඇඟිල්ල ගහන් නිදා ගනින් අනුන්ට වල කපන සක්කිලි බැල්ලි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබලට SLT ඔච්චාරටම එපා නම් මොන එකකටද තවත් ඉතින් උන්ගේ සේවාව ලබා ගන්නේ,ගනින් කෝ වෙන එකක්
    උන්ගේ ලිමිට් කියා කියා උන්ට බැන උන්ගේ සර්විස් එක යුස් කරන එක මොන කුජිත වැඩක්ද බන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Dead or Alive

    Member
    Sep 30, 2012
    703
    44
    0
    වල ඇතුලේ
    උබලට SLT ඔච්චාරටම එපා නම් මොන එකකටද තවත් ඉතින් උන්ගේ සේවාව ලබා ගන්නේ,ගනින් කෝ වෙන එකක්
    උන්ගේ ලිමිට් කියා කියා උන්ට බැන උන්ගේ සර්විස් එක යුස් කරන එක මොන කුජිත වැඩක්ද බන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ane pala ponnaya yannaaa dsana magulk kiyahan 50kbbps walin banawda uba tamawa 200GB ane pala ponzz boru noda tho koheda yana higannek :lol:
     
    • Like
    Reactions: |MadMan|

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උබලට SLT ඔච්චාරටම එපා නම් මොන එකකටද තවත් ඉතින් උන්ගේ සේවාව ලබා ගන්නේ,ගනින් කෝ වෙන එකක්
    උන්ගේ ලිමිට් කියා කියා උන්ට බැන උන්ගේ සර්විස් එක යුස් කරන එක මොන කුජිත වැඩක්ද බන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එපා කියලා කොහෙද මචන් කියලා තියෙන්නෙ? අනික උඹ SLT නෙමෙයි නෙ? මම මෙතන කියලා තියෙන්නෙ ලිමිට් එක වැඩි කරපු විදිහ...

    උදව්වක් විදිහට දාපු ත්‍රේඩ් එහෙක පඩ ශෝ දාන එක තමා කුජීත! රටේ ලෝකේ ඔක්කොගෙම ලිමිට් වෙලා තියෙද්දි එහෙම නැහැ කියන එක තමා කුජීත. කිසිම වගකියයුතු නිලයක් නැතුව ඇඩ් එක දෙන එක තමා කුජීත!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එපා කියලා කොහෙද මචන් කියලා තියෙන්නෙ? අනික උඹ SLT නෙමෙයි නෙ? මම මෙතන කියලා තියෙන්නෙ ලිමිට් එක වැඩි කරපු විදිහ...

    උදව්වක් විදිහට දාපු ත්‍රේඩ් එහෙක පඩ ශෝ දාන එක තමා කුජීත! රටේ ලෝකේ ඔක්කොගෙම ලිමිට් වෙලා තියෙද්දි එහෙම නැහැ කියන එක තමා කුජීත. කිසිම වගකියයුතු නිලයක් නැතුව ඇඩ් එක දෙන එක තමා කුජීත!
    මම එදා ඉදල SLT බන් 2008 ඉදලම පාවිච්චි කරනවා
    ලිමිට් එක දාල නම් එක උබට විතරක් වැඩි කරපු එක අසාධාරණයිනේ බන්
    ලොල් එක කොම්ප්ලේන් කරලා අයින් කරන්න ඕනේ එහෙනම්

    :lol:
    ලිමිට් කියන අනිත් උන්ට උබ වගේ ලිමිට් වැඩිකර ගන්න ක්‍රම දන්නේ නැති වෙන්න පුළුවන්
    එළකිරි එකේ නැති යට එහෙම
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: