මරදානේ කොන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවද
කොහෙද තියෙන්නේ විස්තර දාපන් කෝ
වැලිසර ට්‍රේනින් සෙන්ටර් එකේ ඉගෙන ගන්න උන්ට නම් පෙන්නුවේ කොලබ සහ
දෙහිවල
මරදානේ තියෙනවා නම් උන් නොදැන ඉන්න විදියක් නෑ නේ නේද
ට්‍රේනින් ගහල SLT එකේ වැඩ කරන උන්ම ඉන්නවා කිප දෙනෙක් කොලබ BB Division එකේ
උනුත් කියන්නේ එහෙම ලිමිට් එකක් නෑ බන් සමහර පැති වලට විතරක් හිටපු ගමන් අවුල් වෙනවා කියල
එහෙම කරනවා නම් කොල්ලෝ නොකිය ඉන්නවද බෝල
මොන ජෝක් එකක්ද මේක![]()
මරදානේ කියලා වැඩ කරන හැම එකාම කියන්නෙ උන්ට පිස්සු වෙන්න ඇති නෙ එහෙම නම්! හොරාගෙ අම්ම ගෙන් පේන අහනවා වගේ උන් මෙන්න කියලා කියාවි ලිමිට් කියලා. උඹ ලිමිට් නැහැ කියලා ඔය තරම් කියන්නෙ උඹ අඩුම ගානේ ටෙලිකොම් කනෙක්ෂන් එකකින්ද නෙට් යන්නෙ? ඔය තරම් ට්‍රේනින් ගහලා ඉන්නවා කියන එකෙක් ගෙ නමක් කියපන් කෝ මම උගෙන්ම අහන්නම්. අනික උබේ අම්ම ෆිල්ම්ස් බාන්නෙ නැති නිසා ලිමිට් පැනලා නැතුව ඇති.. උබ මොකද ලිමිට් නැහැ කියන්න ඔය තරම් දඟලන්නෙ?







