weradilaawath mama oyanam fake kiyala hitanne nam na![]()
hithuwath mata kamak na.

anika man ehema hithuwada kiyala ahuwe na ne.

weradilaawath mama oyanam fake kiyala hitanne nam na![]()

අපි ඉතින් පරණ ඇප්ලිකේෂන් යුස් නොකරන නිසා අවුලක් නෑනෑ මං කිවුවෙ ඇප්ස් ගැන නෙමෙයි. ඇප්ලිකේෂන් ගැන. (exe)
අඩෝබි වැඩ කරනව කිසි අවුලක් නැතුව. කොහොමත් අලුතින් එන ඒවනම් වින්ඩොස් 8 වලට හරියන්න තමයි හදන්නෙ. පරණ වයිරස් ගාඩ් වැඩ කරන්නෙත් නෑ ගොඩක් ඒව වින්ඩොස් 8 එක්ක.![]()
පොෂ් කොල්ලෙක් මේ වෙලේ ත්‍රේඩ් එකේ හිටියනම් ඉතින් දාන ස්මයිල් එකකට වුණත් රිප්ලයි කරනවනෙ කට්ටිය. එහෙම කෙනෙක් නැති නිසා ත්‍රේඩ් එක පාලුවට ගිහින්.

පොෂ් කොල්ලෙක් මේ වෙලේ ත්‍රේඩ් එකේ හිටියනම් ඉතින් දාන ස්මයිල් එකකට වුණත් රිප්ලයි කරනවනෙ කට්ටිය. එහෙම කෙනෙක් නැති නිසා ත්‍රේඩ් එක පාලුවට ගිහින්.

)මේකට කට්ටිය එන්නෙ නෑ වගේ

ada loku wadaka hitye. dan yanna one film ekak balanna
koo me lamaii

මොක ද ගොරවන්නෙ? (දැන් ඉතින් ඔය ප්‍රශ්නයටනම් උත්තරයක් ලැබෙන්නෙ නෑ. හැමදාම කරන්නෙ ඕකනෙ)

ada loku wadaka hitye. dan yanna one film ekak balanna
![]()