|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මං කිවුවෙ ඇප්ස් ගැන නෙමෙයි. ඇප්ලිකේෂන් ගැන. (exe)

    අඩෝබි වැඩ කරනව කිසි අවුලක් නැතුව. කොහොමත් අලුතින් එන ඒවනම් වින්ඩොස් 8 වලට හරියන්න තමයි හදන්නෙ. පරණ වයිරස් ගාඩ් වැඩ කරන්නෙත් නෑ ගොඩක් ඒව වින්ඩොස් 8 එක්ක. :D
    අපි ඉතින් පරණ ඇප්ලිකේෂන් යුස් නොකරන නිසා අවුලක් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොෂ් කොල්ලෙක් මේ වෙලේ ත්‍රේඩ් එකේ හිටියනම් ඉතින් දාන ස්මයිල් එකකට වුණත් රිප්ලයි කරනවනෙ කට්ටිය. එහෙම කෙනෙක් නැති නිසා ත්‍රේඩ් එක පාලුවට ගිහින්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පොෂ් කොල්ලෙක් මේ වෙලේ ත්‍රේඩ් එකේ හිටියනම් ඉතින් දාන ස්මයිල් එකකට වුණත් රිප්ලයි කරනවනෙ කට්ටිය. එහෙම කෙනෙක් නැති නිසා ත්‍රේඩ් එක පාලුවට ගිහින්.
    :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පොෂ් කොල්ලෙක් මේ වෙලේ ත්‍රේඩ් එකේ හිටියනම් ඉතින් දාන ස්මයිල් එකකට වුණත් රිප්ලයි කරනවනෙ කට්ටිය. එහෙම කෙනෙක් නැති නිසා ත්‍රේඩ් එක පාලුවට ගිහින්.
    :oo::growl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොක ද ගොරවන්නෙ? (දැන් ඉතින් ඔය ප්‍රශ්නයටනම් උත්තරයක් ලැබෙන්නෙ නෑ. හැමදාම කරන්නෙ ඕකනෙ :lol:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    1317639720.jpg

    90000:cool:
    මොක ද ගොරවන්නෙ? (දැන් ඉතින් ඔය ප්‍රශ්නයටනම් උත්තරයක් ලැබෙන්නෙ නෑ. හැමදාම කරන්නෙ ඕකනෙ :lol:)
    :frown::frown::frown:
     
    Status
    Not open for further replies.