~~පට්ට ෆිල්ම් එකක්-2 කොටස
FROM Paris WITH Love(2010)
හොදයි යාලුවනේ අදත් මම උබලට ටිකක් පරන ඒත් සිරා ෆිල්ම් එකක් අරගෙන ආවා...
මේකෙ කතාව මෙහෙම මේකෙ ඉන්න කොලුවා ප්රංශ ඇමරිකන් තානාපති කාර්යාලයේ ඒ වගේම පොර CIA සංවිදානයේ රහසිගත සාමාජිකයෙක් . පොරත් එක්ක සෙට් වෙනවා ප්රංශ කෙල්ලෙක් ඉතින් මේ දෙන්න ඔහොම ඉන්න අතරේ මෙයාව CIA වැඩකට චාලි වැක්ස් කියල කෙනෙක් ට සෙට් වෙනවා . මේ අතරේ ඇමරිකන් එම්බසියට ප්රහාරයික් එල්ලවෙන බවට සැකයක් ඇති වෙනවා මේකට සම්බංද වෙන්නෙ පාකිස්තානු ත්රස්තවාදි කණ්ඩායමක් .... සේරම කතාව කිව්වොත් මේකෙ රහක් නැති වෙනවා නේ
මේ සිද්දි හැම එකක් අස්සෙම ගොඩක් ත්රාසය පිරිච්ච ඒ වගේම සිරා ලව් එකකුත් මේ කතාව ඇතුලෙ ගලාගෙන යනවා උබලත් බලපල්ලා එලකිරි
වැඩේ හොඳ නම් අරවා ඕනා
මගේ පරන ඒවා පහලින්
'මෝල්' කරන්ට එපා..!
පට්ට ෆිල්ම් එකක්
Bit Comet - Downloader
CSS Maker
කාමසූත්ර
~~~Freewarezz~~~
~~Top10~Sex~Records

Last edited:

ඔන්න ටිකක් ගෑවා උබේ User CP එකේ!