--ELAKIRI "Bird Watching"..(පක්ෂි නිරීක්ෂනය).--

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    --ELAKIRI "Bird Watching"..(පක්ෂි නිරීක්ෂනය).--

    මම එලකිරි එකේ අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න යන්නේ..මීට කලින් කුරුල්ලන් ගැන ත්‍රෙඩ් මේකෙ ගිහිල්ලත් ඇති..කුරුල්ලෝ බලන්න ගොඩක් අය ආසයිනේ..:eek::eek::shocked::shocked::no: නෑ නෑ උන් නෙමේ පියාඹන උන්...ඉතින් මම හිතුවා කුරුල්ලන් නිරීක්ෂනය ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න.. මම විනෝදාංශයක් විදියට Bird Watching කරනවා..ගොඩක් ආස හිතෙන ක්ෂෙත්‍රයක් මේක...

    හරි මේක කරන්න කලින් දැන ගන්න ඕන දේවල් හා අවශ‍ය කරන දේවල් ටිකක් තියෙනවා

    අවශ‍ය කරන දේවල්...
    1.optical zooming 20 or high Camera
    මම use කරන්නෙ Canon PowerShot SX40 HS කැමරාවක්
    කුරුල්ලෝ කියන්නේ එක තැනක ඉන්න උන් නෙමේනේ..අනිත් එක ගොඩාක් ලගට ගිහින් පොටෝ ගන්නත් බැහැ. ඒක නිසා හොද camera 1k තියෙනවනම් හොදයි...
    2.Tripod එකක්..(if required)
    3.camera battery 2ක් විතර තියෙනවනම් හොදයි
    4.Bird Guide පොතක් ඕන..(Birds in Srilanka -Prof; Sarath Kotagama)

    දැන ගන්න ඕන දේවල්
    1.වැඩිය ශබ්ද කරන්න හොද නෑ.:no::no:
    2.රතු, තැඹිලි,කහ වගේ කැපී පේන ඇදුම් ඇදුම් අදින්න එපා...(කොළ පාට නම් හොදයි :):))
    3.කුරුල්ලොන්ට ගොඩාක් ලං වෙන්න එපා.
    4.කුරුල්ලො ගොඩාක් සක්‍රීය වෙන්නෙ උදේට සහ හවසට. ඒ වෙලාවට හොද පොටෝ ගන්න පුලුවන්.

    හරි වැඩේ පටන් ගමු.. මතක තියා ගන්න එක කුරුල්ලෙකුටවත් හානියක් කරන්න එපා..:no::no: මම ගත්ත පොටො ටික දානව සිංහල නමයි ඉංග්‍රීසි නමයි..එක්ක.ඔයගොල්ලන්ගෙ ලග තියෙන පොටෝත් දාන්න..(තමන් ගත්ත පොටෝ විතරක් දාන්න) දන්න විදියට නම් දාන්නම්...

    img7144copy.jpg

    Sri Lanka grey hornbill ශ්‍රි ලංකා අළු කෑදැත්තා *ආවේණික පක්ෂියෙකි

    img6985copy.jpg

    Scarlet Minivet දිලිරන් මිණිවිත්තා

    img6860copy.jpg

    Brown Shrike දුඹුරු සැරටිත්තා.

    img6841copy.jpg

    yellow Browed-Bul bul බැම සුදු කොන්ඩයා

    dscn0344hr.jpg

    Malabar Trogon ලෝහ වන්නිච්චා

    dscf2256n.jpg

    Sri Lanka Blue Magpie ලංකා කැහිබෙල්ලා

    [
    img7665copy.jpg

    Blue-tailed Bee-eater නිල් පෙද බිගුහරයා

    img7604copyp.jpg

    Sri Lanka Mynah ලංකා සැලළිහිනියා

    img6987copy.jpg

    Black-rumped Flameback පිට රන් රත් කෑරලා

    img6901y.jpg

    Brown-headed Barbet පොලොස් කොට්ටෝරුවා

    img7152copy.jpg

    Purple Sunbird දම් සූටික්කා

    img7062copy.jpg

    Layard's Parakeet ලංකා අළුගිරවා *ආවේණික පක්ෂියෙකි

    img7525copy.jpg

    Coppersmith Barbet රත් ළය කොට්ටෝරුවා

    bwleafbirdcopy.jpg

    Blue Winged Leafbird නිල් පිය කොළරිසියා

    img6780copy.jpg

    Ticklle"s Blue Flycatcher අදුරු නිල් මැසිමාරා

    img7155copy.jpg

    Indian Robin ඉන්දු කලුකිච්චා

    img7514copy.jpg

    Emerald Dove නීල මහගොයා

    img7554copy.jpg

    Serpent Eagle සර්ප උකුස්සා

    img6845copy.jpg

    Scaly -breasted Munia ළය කායුරු වී කුරුල්ලා

    img7521copyp.jpg

    White-bellied Drongo ළය සුදු කවුඩා

    img7121copy.jpg

    Black-fronted Barbet වත දුරු පදුරු-දෙමලිච්චා

    img6831copy.jpg

    Red-vented Bul bul කොණ්ඩයා

    img7562copy.jpg

    Pompadour Green Pigeon පොම්පදෝරු බටගොයා

    img7103copy.jpg

    Yelllow-eyed Babler නෙත් කහ තණ දෙමලිච්චා

    img7159copyf.jpg

    Red-wattled Lapwing රත් යටිමල් කිරලා

    තව තියෙනවා ඉස්සරහට ඒවත් දාන්නම්
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ela machan mage lagath pics wagayak thibuna. e tikath gedara giyahama dannam.
    rep+4
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං නියම ත්‍රෙඩ් එකක් පටන් අරන් තියෙන්නේ.. මේකේ ඉන්න කුරුල්ලන්ගෙන් බොහොම ටික දෙනයි මම දන්නේ.. අද තමයි අනිත් කුරුල්ලන්ගේ නම් ටිකවත් දැනගත්තෙ... දිගටම කරන් යන්න... :):)

    රෙප්+
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මම එලකිරි එකේ අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න යන්නේ..මීට කලින් කුරුල්ලන් ගැන ත්‍රෙඩ් මේකෙ ගිහිල්ලත් ඇති..කුරුල්ලෝ බලන්න ගොඩක් අය ආසයිනේ..:eek::eek::shocked::shocked::no: නෑ නෑ උන් නෙමේ පියාඹන උන්...ඉතින් මම හිතුවා කුරුල්ලන් නිරීක්ෂනය ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න.. මම විනෝදාංශයක් විදියට Bird Watching කරනවා..ගොඩක් ආස හිතෙන ක්ෂෙත්‍රයක් මේක...

    හරි මේක කරන්න කලින් දැන ගන්න ඕන දේවල් හා අවශ‍ය කරන දේවල් ටිකක් තියෙනවා

    අවශ‍ය කරන දේවල්...
    1.optical zooming 20 or high Camera
    මම use කරන්නෙ Canon PowerShot SX40 HS කැමරාවක්
    කුරුල්ලෝ කියන්නේ එක තැනක ඉන්න උන් නෙමේනේ..අනිත් එක ගොඩාක් ලගට ගිහින් පොටෝ ගන්නත් බැහැ. ඒක නිසා හොද camera 1k තියෙනවනම් හොදයි...
    2.Tripod එකක්..(if required)
    3.camera battery 2ක් විතර තියෙනවනම් හොදයි
    4.Bird Guide පොතක් ඕන..(Birds in Srilanka -Prof; Sarath Kotagama)

    දැන ගන්න ඕන දේවල්
    1.වැඩිය ශබ්ද කරන්න හොද නෑ.:no::no:
    2.රතු, තැඹිලි,කහ වගේ කැපී පේන ඇදුම් ඇදුම් අදින්න එපා...(කොළ පාට නම් හොදයි :):))
    3.කුරුල්ලොන්ට ගොඩාක් ලං වෙන්න එපා.
    4.කුරුල්ලො ගොඩාක් සක්‍රීය වෙන්නෙ උදේට සහ හවසට. ඒ වෙලාවට හොද පොටෝ ගන්න පුලුවන්.

    හරි වැඩේ පටන් ගමු.. මතක තියා ගන්න එක කුරුල්ලෙකුටවත් හානියක් කරන්න එපා..:no::no: මම ගත්ත පොටො ටික දානව සිංහල නමයි ඉංග්‍රීසි නමයි..එක්ක.ඔයගොල්ලන්ගෙ ලග තියෙන පොටෝත් දාන්න..(තමන් ගත්ත පොටෝ විතරක් දාන්න) දන්න විදියට නම් දාන්නම්...

    img7144copy.jpg

    Sri Lanka grey hornbill ශ්‍රි ලංකා අළු කෑදැත්තා *ආවේණික පක්ෂියෙකි

    img6985copy.jpg

    Scarlet Minivet දිලිරන් මිණිවිත්තා

    img6860copy.jpg

    Brown Shrike දුඹුරු සැරටිත්තා.

    img6841copy.jpg

    yellow Browed-Bul bul බැම සුදු කොන්ඩයා

    dscn0344hr.jpg

    Malabar Trogon ලෝහ වන්නිච්චා

    dscf2256n.jpg

    Sri Lanka Blue Magpie ලංකා කැහිබෙල්ලා

    [
    img7665copy.jpg

    Blue-tailed Bee-eater නිල් පෙද බිගුහරයා

    img7604copyp.jpg

    Sri Lanka Mynah ලංකා සැලළිහිනියා

    img6987copy.jpg

    Black-rumped Flameback පිට රන් රත් කෑරලා

    img6901y.jpg

    Brown-headed Barbet පොලොස් කොට්ටෝරුවා

    img7152copy.jpg

    Purple Sunbird දම් සූටික්කා

    img7062copy.jpg

    Layard's Parakeet ලංකා අළුගිරවා *ආවේණික පක්ෂියෙකි

    img7525copy.jpg

    Coppersmith Barbet රත් ළය කොට්ටෝරුවා

    bwleafbirdcopy.jpg

    Blue Winged Leafbird නිල් පිය කොළරිසියා

    img6780copy.jpg

    Dusky-blue Flycatcher අදුරු නිල් මැසිමාරා

    img7155copy.jpg

    Indian Robin ඉන්දු කලුකිච්චා

    img7514copy.jpg

    Emerald Dove නීල මහගොයා

    img7554copy.jpg

    Serpent Eagle සර්ප උකුස්සා

    img6845copy.jpg

    Scaly -breasted Munia ළය කායුරු වී කුරුල්ලා

    img7521copyp.jpg

    White-bellied Drongo ළය සුදු කවුඩා

    img7121copy.jpg

    Black-fronted Barbet වත දුරු පදුරු-දෙමලිච්චා

    img6831copy.jpg

    Red-vented Bul bul කොණ්ඩයා

    තව තියෙනවා ඉස්සරහට ඒවත් දාන්නම්

    පට්ට මචං, සුපිරි
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩක් වටිනා නූලක් මචෝ......... දිගටම කරන් යන්න..... මමත් ගොඩක් ආසයි කුරුල්ලෝ ගැන අද්‍යනය කරන්න.. මට කියන්න පුලුවන්ද කුරුල්ලන් ගැන විස්තර තියෙන පොත් ගන්න පුළුවන් තැන්... මිල එහෙම.. online PDF එහෙම තියනවනම් ඒ පොත්වල ලින්ක් එහෙම දානවද... ගොඩක් ලොකු උදව්වක්... REP
     
    • Like
    Reactions: Koalabanti

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් ආසම විශයක් මචෝ ,,,,,,,,
    කොහේද කොරන්ඩ වෙලාවක් නැහැනේ
    බොහොම ස්තුතියි යාළුවා මේ විස්තරවලට..........
     
    • Like
    Reactions: Koalabanti