2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
318793_458485250857324_1639156547_n.jpg

:oo:
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙම ද? එළ එළ

    කො‍හොම ද මල්ලි?

    එල එල සෙට් වෙලා ඉන්නවා ත්‍රේඩ් එකේ..
    අද යන ශෝ එකට හිත නිමෙනවා අයියා..
    ශෙප් එකෙ පොස්ට් එකක් දාගෙන ඉන්න පුලුවන් ඇගිලි වලින් දුම් දා ගන්නේ නැතුව :P :P :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රැල්ලෙන් රැල්ල සයුරේ රළ සෙලවිල්ල....
    සක්මන් කලත් වෙරලේ නෑ සැනසිල්ල....
    ඉල්ලන් කාපු ආදරයක දෙදරිල්ල.......
    හොල්ලං ගිහිං වාගෙයි හිත නෑ මෙල්ල.....

    ඇවිදන් ගියා මතකද දෙන්නා එක්ක....
    විල්තෙර හන්ස රැගුමන් දෙදෙනා දැක්ක...
    සිහිනය සුන් වෙලා ඇත කදුලැල් එක්ක
    අද කැළඹීලා ඇත අර බෙංගලි බොක්ක.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල සෙට් වෙලා ඉන්නවා ත්‍රේඩ් එකේ..
    අද යන ශෝ එකට හිත නිමෙනවා අයියා..
    ශෙප් එකෙ පොස්ට් එකක් දාගෙන ඉන්න පුලුවන් ඇගිලි වලින් දුම් දා ගන්නේ නැතුව :P :P :P

    එහෙම ද? එහෙනම් හොඳයිනෙ ඉතින්. නිමිල හරි ඉතින් ටොප් පෝස්ටර් වෙන්න පුළුවන් වෙයි ඔයාට :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රැල්ලෙන් රැල්ල සයුරේ රළ සෙලවිල්ල....
    සක්මන් කලත් වෙරලේ නෑ සැනසිල්ල....
    ඉල්ලන් කාපු ආදරයක දෙදරිල්ල.......
    හොල්ලං ගිහිං වාගෙයි හිත නෑ මෙල්ල.....

    ඇවිදන් ගියා මතකද දෙන්නා එක්ක....
    විල්තෙර හන්ස රැගුමන් දෙදෙනා දැක්ක...
    සිහිනය සුන් වෙලා ඇත කදුලැල් එක්ක
    අද කැළඹීලා ඇත අර බෙංගලි බොක්ක.....

    :)
    කාලගුණ වාර්තාව :cool:
     
    Status
    Not open for further replies.